Crypto Investment

PK22

Active member
  • Dec 26, 2021
    125
    61
    28
    Crypto වලට ටිකක් අලුත් කෙනෙක්. USDT 40-50 තියෙනවා. Coin එකකට invest කරන එක හොදයිද? කරනවනම් මොන වගේ කොයින් එකකටද?
    PS: කලිං ට්‍රේඩ් කරලා ප්‍රොෆිට් කරා. ඒත් ඒ වගේම ලොස්ට් උනා. ඒ නිසා ට්‍රේඩිං නැතිව Risk අඩු දෙයක් දැන ගන්න ඕනි.
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    Coin එකකට invest කරන එක hodai machan. dn down tiyenne. thawa down ekak yai poddak. balala ganna risk nathi coins
    SOL
    BNB
     
    • Like
    Reactions: PK22

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    Crypto වල Trading, Yield Farming, Staking හැම එකේම අඩුවැඩි වශයෙන් risk තියෙනවා. CoinMarketCap එකේ top ranks වල තියෙන කොයින් එකක Invest කරලා Hold කරන්න ඉන්න. :) BTC, ETH MATIC, SOL, BNB වගේ ඒවා හොදයි
     
    • Like
    Reactions: PK22

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    රිස්ක් එක අඩූවෙන්ම ගන්න න, UST (නොට් USDT) ස්ටබෙල් කොයින් එක ස්ටෙක් කරන්න, ඩොලර් 200ක් මාස 3ට 25% පොලී දෙනවා, ඊට ව්ඩා දාන්න බෑ පර්සනල් එවාට, 30000ක් දකොහෙද වෙනකම් මාසෙට 21% ගෙවනවා
     
    • Like
    Reactions: PK22 and EdNygma

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    රිස්ක් එක අඩූවෙන්ම ගන්න න, UST (නොට් USDT) ස්ටබෙල් කොයින් එක ස්ටෙක් කරන්න, ඩොලර් 200ක් මාස 3ට 25% පොලී දෙනවා, ඊට ව්ඩා දාන්න බෑ පර්සනල් එවාට, 30000ක් දකොහෙද වෙනකම් මාසෙට 21% ගෙවනවා
    Binance staking da?