CRYPTO Trading BOT Free

Fxmariner

Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    ගොඩක් අය දන්නවා ඇති 3 COMMAS ගැන.මෙකේ තියෙනවා බොට් වර්ග 3ක්. DCA bot, Grid bot & Option bot. ගොඩාක් ම යුස් කරන බොට් එක තමා DCA bot එක.ඊට අමතරව SMART Trading කියලා තවත් හොද ඔප්ශන් එකකුත් තියෙනවා.මේ ඕනාම එකක් Crypto exchanges(Binance CEX Bybit) API use කරලා ලින්ක් කරන්න පුලුවන්.
    3 COMMAS DCA trading bot එක Binance එකට API use කරලා link කරලා ට්‍රේඩ් කරන හැටි video එකේ තියෙනවා.( Background audio එක නම් ටිකක් Disturbing.)




    DCA (Dollar Cost Average) එකේ මෙහෙම දෙයක් වෙන්නෙ. අපි හිතමු අපිට ඩොලර් 500 ක ට්‍රේඩ් කරන්න ඕනා කියලා.බොට් එක නැතුව මැනුවලි කලොත් මේ ඩොලර් 500 ට අපි ADA coin ekak 1.25 ගානේ කොයින් 400 ගන්නවා.ඊට පස්සෙ එකක් 1.35 ගානේ 400 ට සෙල් ඕඩර් එකක් දාන්වා.හැබැයි මාකට් එක රිවර්ස් උනොත් අපිට කිසිම ප්රොෆිට් එකක් ගන්න වෙන්නෙ නැහැ අයෙත් ADA coin එක 1.25 ප්රයිස් එක පහු කරන කම්.නමුත් DCA bot එකෙන් කරන්නෙ එකපාර ඩොලර් 500 ට කොයින් ගන්නෙ නැතුව stages කීපයකට buy කරන එක. ඒ කියන්නෙ 1.25/1.20/1.15 ඔන්න ඔය වගේ ලෙවල් වලදි.ඔය ලෙවල් ඩිසයිඩ් කරන්නෙත් අපිමයි.ඊට පස්සෙ අපි සෙට් කරන profit percentage එකෙදි (3%,5% ඕනම තැනකදි) close කරලා දෙනවා.
    ඊට අමතරව market bullish වෙලාවකදි අපේ ප්‍රොෆිට් එක වැඩි කරන්න TRAILING option එක active කරනවා.
    DCA bot එක BUY trades වගේම Sell trades වලටත් එක විදියට වැඩ කරනවා.
    3 COMMAS account එකක් create කලාම 3 DAYS Pro Account එකක් ෆ්‍රී ලැබෙනවා.එකෙන් paper trading(demo) කරලා බලන්න.ඊට පස්සෙ free version එකෙන් කැමතිනම් එක DCA bot එකක් රන් කරන්න පුලුවන්.සල්ලි තියෙනවා නම් ADVANCED Subscription එකක් ගන්න. EXCHANGES 10 & Unlimited BOTs run කරන්න පුලුවන්. Subscription එකකට යනවා නම් මතක ඇතුව referral link එකකින් ගිහින් 50% discount eka ගන්න.(මගේ එකත් video description එකේ තියෙනවා )
    මගේ තියෙන්නේ ADVANCED Subscription එක නිසා කැමති කෙනෙක් ඉන්නවා නම් ඔයාට ඕනා විදිහට Customized කරපු බොට් එක මගේ platform එකේ run කරලා දෙන්නම්.Chance is for only 9 persons.අවශ්ය නම් video description එකේ තියෙන mail එකට message එකක් දාන්න.
     

    Fxmariner

    Well-known member
  • Oct 21, 2020
    634
    623
    93
    monthly average 20% wath profit ganna puluwanda?
    ehema kiyanna behe. Market move wena widiha anuwa thama. samahara kala wala market movements adui.fluctuations wadi weddi thama DCA bot eka hodata perform karanne
    meke apita ona strategy 1k set karanna puluwanda?
    Unge thiyena strategy/bot customized karanna puluwan. Eta amatharawa wena aya use karana profitable bots copy karanna puluwan. trading signals walata auto trade execute karanna puluwan