අපි බිට්කොයින් එකක ප්රයිස් එක 10$ ක්ව තියෙද්දි ඩොලර් 10$ ක් දීලා බිට් කොයින් එකක් ගන්නවා. මේකෙ වැලියු එක වැඩි උනාම විකුණුවොත් අපි ලාබ ගන්නවා. අඩු උනාම විකුනුවොත් පාඩු ලැබනවා. වැඩිවෙන්න අඩුවෙන්න කොච්චර කල් යයිද කියන එක මාකට් එකේ ඒ වෙලාවෙ හැකියාව මතයි තිරණය වෙන්නේ. සමහර විට 10 ඉදන් 11 යන්න අවුරුද්දක් යන්නත් පුළුවන්. විනාඩියෙනු.් පුළුවන්. ඒ වගේම එක පාර අගය 5 ට වැටෙන්නත් පුළුවන්. අපි කරන්න ඕන අගය වැඩිවෙන කල් බලා ඉදල හොද පොයින්ට් එකකට ආවම විකුණල දාල ලාබ ගන්නවා. 10 ට අරන් 11 ට දුන්නම 1 ක් ලාබයි.
වැඩි වෙනවද අඩුවෙනවද කියන එක චාට් දිහා බලාගෙන යම් පමණකට අපිට අනුමාන කරන්න පුළුවන්. මේ අනුමාන ක්රම දාස් ගාණක් තියෙනවා. අපි ඒව පුරුදු වුනොත් බොහෝ දුරට ආසන්නම අගයට වැලියු එක මේකයි කියල කියන්න පුවවන්.
වැලියු එක වැඩි වෙනවා වගේම අඩුත් වෙනවා. වැඩි වෙන්න මාසයක් ගියාට බහින් විනාඩියකුත් ඇති. ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුවවන්. ඒ නිසා හැකි හැම වෙලාවෙම ලාබ දාගන්න ඕන. මොකද වැලියු එක කියන්නේ නිකම්ම අගයන් විතරයි කොයි වෙලෙත් වෙනස් වෙනවා. ඩොලර් කර ගත්තා කියන්නේ සාපේකෂව ස්ථාවරයි.