Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    අපි බිට්කොයින් එකක ප්‍රයිස් එක 10$ ක්ව තියෙද්දි ඩොලර් 10$ ක් දීලා බිට් කොයින් එකක් ගන්නවා. මේකෙ වැලියු එක වැඩි උනාම විකුණුවොත් අපි ලාබ ගන්නවා. අඩු උනාම විකුනුවොත් පාඩු ලැබනවා. වැඩිවෙන්න අඩුවෙන්න කොච්චර කල් යයිද කියන එක මාකට් එකේ ඒ වෙලාවෙ හැකියාව මතයි තිරණය වෙන්නේ. සමහර විට 10 ඉදන් 11 යන්න අවුරුද්දක් යන්නත් පුළුවන්. විනාඩියෙනු.් පුළුවන්. ඒ වගේම එක පාර අගය 5 ට වැටෙන්නත් පුළුවන්. අපි කරන්න ඕන අගය වැඩිවෙන කල් බලා ඉදල හොද පොයින්ට් එකකට ආවම විකුණල දාල ලාබ ගන්නවා. 10 ට අරන් 11 ට දුන්නම 1 ක් ලාබයි.

    වැඩි වෙනවද අඩුවෙනවද කියන එක චාට් දිහා බලාගෙන යම් පමණකට අපිට අනුමාන කරන්න පුළුවන්. මේ අනුමාන ක්‍රම දාස් ගාණක් තියෙනවා. අපි ඒව පුරුදු වුනොත් බොහෝ දුරට ආසන්නම අගයට වැලියු එක මේකයි කියල කියන්න පුවවන්.

    වැලියු එක වැඩි වෙනවා වගේම අඩුත් වෙනවා. වැඩි වෙන්න මාසයක් ගියාට බහින් විනාඩියකුත් ඇති. ඒකෙ අනිත් පැත්තත් වෙන්න පුවවන්. ඒ නිසා හැකි හැම වෙලාවෙම ලාබ දාගන්න ඕන. මොකද වැලියු එක කියන්නේ නිකම්ම අගයන් විතරයි කොයි වෙලෙත් වෙනස් වෙනවා. ඩොලර් කර ගත්තා කියන්නේ සාපේකෂව ස්ථාවරයි.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    AirDrop krnne nedda
    කරල නෑ බ්‍රෝ

    අද අලුත් කථාවක් කියන්න යන්නේ. හැමෝම බිට් කොයින් ගැනයි උනන්දු වෙන්නේ. ඒකට හේතුව බිට් කොයින් තමයි මාකට් එකේ මේජර්. ඒ වගේම තවමත් මාකට් අප් වගේම ඩවුන් තීරණය කරන්නෙත් බිට් කොයින්. හැමෝම දැකල ඇති 99% ක්ම කොයින්ස් බිට් කොයින් අප් වෙද්දිම අප් වෙනවා. බහිද්දි බහිනවා. මේකට හේතුව ගොඩක් ට්‍රේඩර්ස්ලා වගේම බොට්ලා ලියලා තියෙන්නේ බිට්කොයින් වලින් එන සිග්නල් අනුව අනිත් කොයින් වල ටේ්‍රඩ් කරන්නයි. සමහර කොයින් සමහර වෙලාවට මේ පැටර්න් බිදන් එකපාර උඩ පාත යනවා. ඒකට හේතුව එක්කො ලොකු බුල් කෙනෙක්ගෙ ලෝන්ග් ටර්ම් ඉන්ට්රස්ට් එකක් වැටිලා. නැතිනම් ෆවුන්ඩර්ස්ලා ලොකු මාකටින් ප්‍රොජෙක්ට් එකක් ලෝන්ච් කරලා. එහෙමත් නැතිනම් මාකට් එකට හයිප් එකක් පෙන්වන්න ෆවුන්ඩර්ස්ලා බිග් බයි ඇරේ එකක් ලෝන්ච් කරලා.

    උඩ කියපු විශේෂ සිද්ධි නැතිනම් බොහෝ විට හැම කොයින් එකක් වගේම එක විදියට දුවන්නේ. වෙනස අප් ස්වින්ග් වල ප්‍රමාණයන්ගේ ප්‍රතිශතමය වෙනස සහ මාකට් කැපිටල් වල වෙනස තමයි.

    අනිත් කොයින් එක්ක බැලුවම බිට්කොයින් බොහෝම අඩු වේගෙකිනුයි ඉහල පහල යන්නේ. ඒත් බිට් කොයින් තවමත් මාකට් මේජර් නිසා තමයි වැදගත් වෙන්නේ. බිට්කොයින් වල 20% ක අප් එකක් කියන්නේ අනෙකුත් සමහර කොයින් වල 200% ක විතර අප් එකක් වෙන්න පුළුවන්. එහෙම තියෙද්දි ඇයි අපි බිට්කොයින් වල ඉන්වෙස්ට් කරන්නේ.

    අපි බිට්කොයින් වල අප් ගැන කථා කරන්නේ අනාගතය නිගමනය කරන්න මිසක් ආයෝජනය කරන්න නෙවෙයි. ආයෝජනය කරන්නේ වෙනත් කොයින් වල. උදාහරණ විදියට පහුගියද පහල වැටීමක් උනා. හැම කොයින් එකක්ම වගේ එක පාර වැටුනා. බිට්කොයින් 10% කින් වැටෙද්දි සමහර කොයින් 50% කින් විතර වැටුනා. බිට්කොයින් රිකවර් වෙන්න පටන් ගත්තා විතරයි අර 50%ක් විතර වැටුන කොයින් රිකර් වෙලා ඉවරයිත් එක්ක. බිට් කොයින් තමයි අන්තිමටම වගේ රිකවර් උනේ. උදා මානා, ගලා, ශිබා, සෑන්ඩ් බලන්න.

    බිට්කොයින් වල 100000$ ට යාම එතරම් ලොකු ප්‍රතිශතයක් නෙවේ. ආසන්නව 100% ක අප් එකක්. නමුත් බිට්කොයින් 100000 ට ගියොත් මානා වගේ ඒවා 300% වලින් උඩ යාවි. මම කිව්ව දේ පහුගිය ඩේටා එක්ක ඇනලයිස් කරල බලන්න.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    Ganna hoda coins monada me dawas wala?
     
    • Like
    Reactions: wpmanoj

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860

    MANA wage ewa trade karanna thama honda, hold karana eka sure naha mokada oya wage project ona tharam thiyanawa, aluthenuth enawa godak.
    Metaverse, NFT kathandare dan hype wadi, thawa naginnath puluwan flat wenna bahinnath puluwan.

    Mama Efinity (EFI) ganna baluwa honda project ekak nisa. Minissu Fully Diluted Market Cap balanne nathuwa circulating market cap balala hari labai kiyala gannawa. Namuth value eka danatamath parent company Enjin Coin (ENJ) eka langatama awilla.
    Oya wage godak project over valued.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Ganna hoda coins monada me dawas wala?

    matath dena ganna oney
    log term wage
    මේ දවස්වල හොදයි කියන්න අමාරුයි කිසිම එකක්. ලොකු කොන්සොලිඩේෂන් එකක් යන කාලයක් නේ. එත් මානා ගලා සෑන්ඩ් වගේ ඒව නම් නැති වෙන්නේ නෑ. හොද ප්‍රොටෙන්ෂල් එකක් තියෙනවා වගේම මාර ඇග්‍රෙසිව්. කොහොමත් මේ කොයින් කීපය බොහොම ඉක්මනට රෙසිස්ටන්ස් ගලවගෙන නිව් ඕල් ටයිම් හයි තියාවි.

    MANA wage ewa trade karanna thama honda, hold karana eka sure naha mokada oya wage project ona tharam thiyanawa, aluthenuth enawa godak.
    Metaverse, NFT kathandare dan hype wadi, thawa naginnath puluwan flat wenna bahinnath puluwan.

    Mama Efinity (EFI) ganna baluwa honda project ekak nisa. Minissu Fully Diluted Market Cap balanne nathuwa circulating market cap balala hari labai kiyala gannawa. Namuth value eka danatamath parent company Enjin Coin (ENJ) eka langatama awilla.
    Oya wage godak project over valued.
    NFT නම් අන්තිම බොරුවක්. බොහොම ඉක්මනට බබල් එක බිදෙයි වගේ තමයි.

    මම මේ දවස්වල පොඩි ආරංචියක් පස්සේ දුවනවා. ඒ තමයි පහුගිය කාලෙක බෑන්ක්රප්ට් උන එක්ස්චේන්ජ් එකක යූසර්ස්ලට බිට්කොයින් බෙදන්න යනවා කියලා. මේක බෑන්ක්රප්ට් වෙලා කාලයක්. හේතුව උනේ හැකර්ලා සෙට් එකක් උන්ගෙ වොලට් කීපයක්ම ඉස්සුවා. කතාවෙ හැටියට නඩුවක් යනවා. ලබන පෙබරවාරි අප්‍රේල් අතර වගේ වෙන්න යන සිද්දියක්. බිට්කොයින් 150 0000 ක් යූසර්ලාට නැවත ලබාදෙනවා. අවුරුදු ගානක් නොලැබුන සල්ලි ලැබුන ගමන් බොහෝ විට මේ කොයින් වලින් 50% ක් වත් ආයිත් මාකට් එකට ඒවි. මේක පොඩි ප්‍රශ්ණයක් නෙවේ. ලොකු ප්‍රහ්ණයක්.

    පහුගියදා කඩා වැටීමෙදි බිට්කොයින් 3000 ලු මාකට් එකට එකතු උනේ. 3000 කට 20% ක් විතර කඩා වැටුනා නම් ආසන්නව 75 000 කට මොකක් වේවිද හිතා ගන්න බෑ.

    මම හිතන්නේ බිට්කොයින් 100,000 යන කථාව වගේම පහුගියදා ෂේක් එක බොහොම සංවිධානත්මක වැඩක්. ලක්ෂයට යනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි මාකට් එකට ගේනවා. හයි එකේදි වේල්ස්ලා කොයින් විකුණුවා. ආසන්නව 1000 ක් විතර. විකුණලා ලොකු ගාණක් හොයා ගත්තා. එකපාර ෂේක් එකක් කරලා මිල ඩවුන් කරලා යටින්ම වේල්ස්ලා අර කොයි 3000 ම වගේ ආයෙ එකතු කර ගත්තා. මාකට් එකෙන් 2000 ක් විතර ආයිත් අයින් උනා.

    දැන් ආයෙත් හයිප් එකක් හදලා මාකට් එකේ ග්‍රීඩි එකක් හදලා ජනවාරි වල මිල 100000 ට උස්සලා වේල්ස්ලා උඩින්ම විකුනලා ආයිත් මිල 60 ට විතර බස්සනවා. බස්සලා තවත් කොයින් 5000 ක් වත් මාකට් එකෙන් අයින් කර ගනීවි.

    මෙහෙම උනොත් අර කොයින් 1500000 බෙදුවම මාකට් එකට කොයින් වලින් වෙන බලපෑම අඩු කරන්නයි උපරිම උත්සහ කරන්නේ. වේල්ස්ලා මේ කරන්න යන දේ උනොත් බිට්කොයින් මිල ආරක්ෂා වේවි වගේම අනාගතයක් තියේවි. නැතිනම් බිට්කොයින් 1000 - 5000 අතර ගානකට උනත් වැටෙන්න පුළුවන්. ලොකු පැනික් එකක් එක්ක ලොකු ප්‍රහ්ණයක් එනවා. අවුරුදු පහ හයකින් ආයි නැගිටිල්ලක් නැති වේවි බිට්කොයින් වලට. මේක අනිත් කොයින් වලටත් තදින්ම බලපාවි.

    පොඩ්ඩක් අවධානයෙන් ඉමු. මම කියපු දේවල් වෙනවා නම් වඩාත්ම සුදුසු දෙසැම්බර් අග හයිවෙලා එන රැල්ලෙන් ලොකු ප්‍රොෆිට් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් අයින්වෙන එක. USDT වත් තියා ගන්න නරකයි. මොකද මේකෙන් කෙල උනාම හැමෝම සල්ලි p2p ගහල රුපියල් කරන්න ගත්තොතත් p2p බෝකර්ස් ලා ඩොලර් එකකට ගෙවන ගාන බොහොම අඩු කරයි.
     
    Eke nama Mt. Gox. Owa release wenakota market eke parabolic run ekak awith price godak wadi wela thibbe naththan, oya hambena ewun wikunanne naha. Mokada oken bitcoin labenne adi kale seen eke hitapu ayata. Unta salli thiyanawa, un boho wita hold karai market eka peak naththan.
    Habai oya coin release wenna lang wenakota normal un sell karai bayatama. Ethakota market eke temporary dip ekai ei, habai eka oya kiynawa wage awrudu ganan bear market ekak da nadda theeranaya wenne kochchra kattiyak sell karaida kiyana de matha.
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    පොඩ්ඩක් අවධානයෙන් ඉමු. මම කියපු දේවල් වෙනවා නම් වඩාත්ම සුදුසු දෙසැම්බර් අග හයිවෙලා එන රැල්ලෙන් ලොකු ප්‍රොෆිට් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් අයින්වෙන එක. USDT වත් තියා ගන්න නරකයි. මොකද මේකෙන් කෙල උනාම හැමෝම සල්ලි p2p ගහල රුපියල් කරන්න ගත්තොතත් p2p බෝකර්ස් ලා ඩොලර් එකකට ගෙවන ගාන බොහොම අඩු කරයි.
    mekamathamai mamath hithuwe bung. iye mageth okkoma BTC sell karala USDT cash out kala. Dan market eka patta volatile and full of manippulation specially this month.
     
    • Like
    Reactions: wpmanoj

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    Capture68.JPG
     
    • Like
    Reactions: wpmanoj

    indika250

    Well-known member
  • Mar 23, 2008
    990
    392
    63
    මේ දවස්වල හොදයි කියන්න අමාරුයි කිසිම එකක්. ලොකු කොන්සොලිඩේෂන් එකක් යන කාලයක් නේ. එත් මානා ගලා සෑන්ඩ් වගේ ඒව නම් නැති වෙන්නේ නෑ. හොද ප්‍රොටෙන්ෂල් එකක් තියෙනවා වගේම මාර ඇග්‍රෙසිව්. කොහොමත් මේ කොයින් කීපය බොහොම ඉක්මනට රෙසිස්ටන්ස් ගලවගෙන නිව් ඕල් ටයිම් හයි තියාවි.

    NFT නම් අන්තිම බොරුවක්. බොහොම ඉක්මනට බබල් එක බිදෙයි වගේ තමයි.

    මම මේ දවස්වල පොඩි ආරංචියක් පස්සේ දුවනවා. ඒ තමයි පහුගිය කාලෙක බෑන්ක්රප්ට් උන එක්ස්චේන්ජ් එකක යූසර්ස්ලට බිට්කොයින් බෙදන්න යනවා කියලා. මේක බෑන්ක්රප්ට් වෙලා කාලයක්. හේතුව උනේ හැකර්ලා සෙට් එකක් උන්ගෙ වොලට් කීපයක්ම ඉස්සුවා. කතාවෙ හැටියට නඩුවක් යනවා. ලබන පෙබරවාරි අප්‍රේල් අතර වගේ වෙන්න යන සිද්දියක්. බිට්කොයින් 150 0000 ක් යූසර්ලාට නැවත ලබාදෙනවා. අවුරුදු ගානක් නොලැබුන සල්ලි ලැබුන ගමන් බොහෝ විට මේ කොයින් වලින් 50% ක් වත් ආයිත් මාකට් එකට ඒවි. මේක පොඩි ප්‍රශ්ණයක් නෙවේ. ලොකු ප්‍රහ්ණයක්.

    පහුගියදා කඩා වැටීමෙදි බිට්කොයින් 3000 ලු මාකට් එකට එකතු උනේ. 3000 කට 20% ක් විතර කඩා වැටුනා නම් ආසන්නව 75 000 කට මොකක් වේවිද හිතා ගන්න බෑ.

    මම හිතන්නේ බිට්කොයින් 100,000 යන කථාව වගේම පහුගියදා ෂේක් එක බොහොම සංවිධානත්මක වැඩක්. ලක්ෂයට යනවා කියලා මිනිස්සුන්ගේ සල්ලි මාකට් එකට ගේනවා. හයි එකේදි වේල්ස්ලා කොයින් විකුණුවා. ආසන්නව 1000 ක් විතර. විකුණලා ලොකු ගාණක් හොයා ගත්තා. එකපාර ෂේක් එකක් කරලා මිල ඩවුන් කරලා යටින්ම වේල්ස්ලා අර කොයි 3000 ම වගේ ආයෙ එකතු කර ගත්තා. මාකට් එකෙන් 2000 ක් විතර ආයිත් අයින් උනා.

    දැන් ආයෙත් හයිප් එකක් හදලා මාකට් එකේ ග්‍රීඩි එකක් හදලා ජනවාරි වල මිල 100000 ට උස්සලා වේල්ස්ලා උඩින්ම විකුනලා ආයිත් මිල 60 ට විතර බස්සනවා. බස්සලා තවත් කොයින් 5000 ක් වත් මාකට් එකෙන් අයින් කර ගනීවි.

    මෙහෙම උනොත් අර කොයින් 1500000 බෙදුවම මාකට් එකට කොයින් වලින් වෙන බලපෑම අඩු කරන්නයි උපරිම උත්සහ කරන්නේ. වේල්ස්ලා මේ කරන්න යන දේ උනොත් බිට්කොයින් මිල ආරක්ෂා වේවි වගේම අනාගතයක් තියේවි. නැතිනම් බිට්කොයින් 1000 - 5000 අතර ගානකට උනත් වැටෙන්න පුළුවන්. ලොකු පැනික් එකක් එක්ක ලොකු ප්‍රහ්ණයක් එනවා. අවුරුදු පහ හයකින් ආයි නැගිටිල්ලක් නැති වේවි බිට්කොයින් වලට. මේක අනිත් කොයින් වලටත් තදින්ම බලපාවි.

    පොඩ්ඩක් අවධානයෙන් ඉමු. මම කියපු දේවල් වෙනවා නම් වඩාත්ම සුදුසු දෙසැම්බර් අග හයිවෙලා එන රැල්ලෙන් ලොකු ප්‍රොෆිට් එකක් අරගෙන සම්පූර්ණයෙන්ම මාකට් එකෙන් අයින්වෙන එක. USDT වත් තියා ගන්න නරකයි. මොකද මේකෙන් කෙල උනාම හැමෝම සල්ලි p2p ගහල රුපියල් කරන්න ගත්තොතත් p2p බෝකර්ස් ලා ඩොලර් එකකට ගෙවන ගාන බොහොම අඩු කරයි.
    oya oya kiyanna cryptopia aka ganana.mageth 0.5 btc value akak natiuna a kala habai wana wana coins widihata tibba. awa gawanna kohomada btc walin gawanawada taman lage tibba coin walin gawanawada kiyala clear statement akak na tama
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    oya oya kiyanna cryptopia aka ganana.mageth 0.5 btc value akak natiuna a kala habai wana wana coins widihata tibba. awa gawanna kohomada btc walin gawanawada taman lage tibba coin walin gawanawada kiyala clear statement akak na tama
    තමන් ගත්ත කොයින් එකෙන්ම දේවි.
     
    • Like
    Reactions: BadBlueGenius

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    MANA wage ewa trade karanna thama honda, hold karana eka sure naha mokada oya wage project ona tharam thiyanawa, aluthenuth enawa godak.
    Metaverse, NFT kathandare dan hype wadi, thawa naginnath puluwan flat wenna bahinnath puluwan.

    Mama Efinity (EFI) ganna baluwa honda project ekak nisa. Minissu Fully Diluted Market Cap balanne nathuwa circulating market cap balala hari labai kiyala gannawa. Namuth value eka danatamath parent company Enjin Coin (ENJ) eka langatama awilla.
    Oya wage godak project over valued.
    SHIB gana mokada hithanne
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    SHIB gana mokada hithanne
    ෂිබ් වල අගය වැටුනට කිසිම අවුලක් නෑ. නිකමට පැයේ චාට් ඒක දාල බලන්න. 5% - 10% ස්වින්ග් තියනවා. හැම වෙලාවෙම ඩිග් ඒකෙන් බයි කරල රෙසිස්ටන්ස් ලෙවල් වලින් සෙල් දාන්න්න