Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    godak durata jan wala wage loku up ekak yawi. dyor
    යන තත්වය එක්ක ජනවාරි වල 20% කට වඩා අප් එකක් නම් හිතන්න අමාරුයි. අප්‍රේල් මාර්තු අතර නම් හොද ගෙයින් එකක් ගනීවි.
    බිට්කොයින් කට්ටිය ලක්ෂෙට යනවා කිව්වට මට හිතෙන්නේ 30 සීමාවට ඒවි කියල. ෂිබ් උනත් 30 කිට්ටුවට එනවා. හිරවෙලා තියෙන ඒවා ඇර අනිත් කිසිම එකක් නම් දුර දි නගියි කියල මම නම් ගන්නෙ නෑ. තව මාකට් එක 10% වලින් වත් බහීවි කියල හිතෙනවා. පැහැදිලි ස්වින්ග් වල ඉන්වෙස්ට් කරල පැයෙන් දෙකෙන් ප්‍රොෆිට් කරන වැඩ විතරයි මේ දවස් වල හොද. පරිස්සමට සල්ලි නම් හිර කර ගන්න එපා. සතී දෙක තුනකට කලින් ඉදන් මම කියන්නේ. මේ බහින කාලය. අඩියටම වැටුනම ගම්මු.
    කට්ටිය එකතු වෙලා අඩිය බෙදා ගමු.

    මම ප්‍රොෆිෂනල් කෙනෙක් නම් නෙවේ. ඒත් මගේ අදහස බිට් කොයින් තව ටිකක් බහීවි කියල. බිට්කොයින් 46800 සපොට් ලෙවල් එක සෙට් නොවුනොත් 46800 - 45800 තමයි ටිකක් ලගින් තියෙන්නේ. ඊලගට 45 සහ 40.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Screenshot_20211213-212048~2.png

    මේ portfolio එක ගැන මොකද හිතන්නෙ?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ada 1.055 - 1.021 (1.0) අතරින් අප් වේවි. හොද බාගේන් ප්‍රයිස් එකක්.
    dot වැටෙන්න පුළුවන් පහලටම ඇවිත් තියෙන්නේ. තව උපරිම 5% බහියි.
    මැටික් නම් මූවින් ඇවරේජස් වලින් උපරිම ගිහින්. ප්‍රොෆිට් ගන්නව නම් හොදයි වගේ. බහී වගේ නේ. අඩු තරමේ 50% වගේ බහී වගෙයි.
    රිපල් නම් නඩුව දින්නොත් ලොතරැයියක් වගේ. පැරදුනොත් නම් අගයන් බහී ගොඩක්.

    මැටික් තමයි මට නම් අවුල. රිපල් නැතුව වෙන ඕන තරම් දේවල් තියනවා. ෂුවර් මූව් අප් වෙන. මම නම් රිපල් ගන්නේ නෑ.
     
    • Like
    Reactions: BadBlueGenius

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,986
    2,245
    113
    Srilanka
    ada 1.055 - 1.021 (1.0) අතරින් අප් වේවි. හොද බාගේන් ප්‍රයිස් එකක්.
    dot වැටෙන්න පුළුවන් පහලටම ඇවිත් තියෙන්නේ. තව උපරිම 5% බහියි.
    මැටික් නම් මූවින් ඇවරේජස් වලින් උපරිම ගිහින්. ප්‍රොෆිට් ගන්නව නම් හොදයි වගේ. බහී වගේ නේ. අඩු තරමේ 50% වගේ බහී වගෙයි.
    රිපල් නම් නඩුව දින්නොත් ලොතරැයියක් වගේ. පැරදුනොත් නම් අගයන් බහී ගොඩක්.

    මැටික් තමයි මට නම් අවුල. රිපල් නැතුව වෙන ඕන තරම් දේවල් තියනවා. ෂුවර් මූව් අප් වෙන. මම නම් රිපල් ගන්නේ නෑ.
    තව avax ආයේ ඔය ගානට හම්බවෙන්නෙ නෑ
     
    • Like
    Reactions: wpmanoj

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    යන තත්වය එක්ක ජනවාරි වල 20% කට වඩා අප් එකක් නම් හිතන්න අමාරුයි. අප්‍රේල් මාර්තු අතර නම් හොද ගෙයින් එකක් ගනීවි.
    බිට්කොයින් කට්ටිය ලක්ෂෙට යනවා කිව්වට මට හිතෙන්නේ 30 සීමාවට ඒවි කියල. ෂිබ් උනත් 30 කිට්ටුවට එනවා. හිරවෙලා තියෙන ඒවා ඇර අනිත් කිසිම එකක් නම් දුර දි නගියි කියල මම නම් ගන්නෙ නෑ. තව මාකට් එක 10% වලින් වත් බහීවි කියල හිතෙනවා. පැහැදිලි ස්වින්ග් වල ඉන්වෙස්ට් කරල පැයෙන් දෙකෙන් ප්‍රොෆිට් කරන වැඩ විතරයි මේ දවස් වල හොද. පරිස්සමට සල්ලි නම් හිර කර ගන්න එපා. සතී දෙක තුනකට කලින් ඉදන් මම කියන්නේ. මේ බහින කාලය. අඩියටම වැටුනම ගම්මු.
    කට්ටිය එකතු වෙලා අඩිය බෙදා ගමු.

    මම ප්‍රොෆිෂනල් කෙනෙක් නම් නෙවේ. ඒත් මගේ අදහස බිට් කොයින් තව ටිකක් බහීවි කියල. බිට්කොයින් 46800 සපොට් ලෙවල් එක සෙට් නොවුනොත් 46800 - 45800 තමයි ටිකක් ලගින් තියෙන්නේ. ඊලගට 45 සහ 40.
    bitcoin eka keeyata yaida? 46600 waga giya
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    bitcoin eka keeyata yaida? 46600 waga giya
    තියන තත්වය එක්ක කියන්න නම් අමාරුයි. 50 න් ගත්තත් බිට්කොයින් කියන්නෙ නම් පාඩුවක් නෙවේ. මාස කීපයක් ඇතුලත උඩට එනවා. ගන්නව නම් බය නැතුව ගන්න. 30 ට බැස්සත් ආයෙ නගිනවා.
     
    • Like
    Reactions: helphelp1

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    තියන තත්වය එක්ක කියන්න නම් අමාරුයි. 50 න් ගත්තත් බිට්කොයින් කියන්නෙ නම් පාඩුවක් නෙවේ. මාස කීපයක් ඇතුලත උඩට එනවා. ගන්නව නම් බය නැතුව ගන්න. 30 ට බැස්සත් ආයෙ නගිනවා.
    XRP naduwak tiyanan ? a naduwa kawada witarada iwara wanna. naduwa iwara unotin XRP eka ( $) keeyata yaida?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    XRP naduwak tiyanan ? a naduwa kawada witarada iwara wanna. naduwa iwara unotin XRP eka ( $) keeyata yaida?
    ජනවාරි 12 ද කොහෙද තියෙන්නේ. 2012 ඉදන් ඇදෙන කේස් එකක්. දින්නොත් 10000% කින් විතර නගීවි
     
    • Like
    Reactions: helphelp1 and nooby

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    ජනවාරි 12 ද කොහෙද තියෙන්නේ. 2012 ඉදන් ඇදෙන කේස් එකක්. දින්නොත් 10000% කින් විතර නගීවි
    XRP 10000%ක් බෑ නේද 1000%ක් නම් පුලුවන් වෙයි.. 10,000% උනොත් no 1 crypto එක වෙයි
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    XRP 10000%ක් බෑ නේද 1000%ක් නම් පුලුවන් වෙයි.. 10,000% උනොත් no 1 crypto එක වෙයි
    මම එහෙම කිව්වෙ මැසිව් ග්‍රොව්ත් එකක් ගනියි කියල. එක්සැක්ට්ලි 10000 නෙවේ. කොහොම උනත් වටිනාකම් නම් දහ ගුණයකට වඩා නම් යාවි.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    මම එහෙම කිව්වෙ මැසිව් ග්‍රොව්ත් එකක් ගනියි කියල. එක්සැක්ට්ලි 10000 නෙවේ. කොහොම උනත් වටිනාකම් නම් දහ ගුණයකට වඩා නම් යාවි.
    Aniwa 10x wei..

    ohoma law case ekak nowunama ETH walata wada place ekak tiyenna loku chance ekak tibba me weddi bn.
    Eth den naduwa dinna th e tharam enna bene
    ------ Post added on Dec 14, 2021 at 12:21 AM
     
    • Like
    Reactions: wpmanoj

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,941
    8,175
    113
    Chilaw
    Aniwa 10x wei..

    Eth den naduwa dinna th e tharam enna bene
    ------ Post added on Dec 14, 2021 at 12:21 AM
    $1, $4000 wenne ne tamai bn,. eth Gain ekak enawa. profit ekak ganna puluwan taram. eka normal.

    nethuwa eka para oka $4000 wenawanam monawa karanna berida. uda kiwa wage aduma x10 wath profit ekak ganna chance ekaki tiyenawa wagema x10 walin kelawennath puluwan ithin.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    මම නම් කියන්නේ රිපල් දැන්ම ගන්න එපා කියලා. නඩුව පැරදුනොත් ඉවරයි දින්නත් ලොකු ගේන් එකක් අරන් ආයේ මුවින් ඇවරේජස් හොයන් පහල එනවා. එතකොට ගන්නත් පුළුවන්. නැතිනම් මැසිව් අප් එක මැදදි අරන් 100% විතර ප්‍රොෆිට් එකක් අරන් අයින් වෙන්නත් පුළුවන්.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    $1, $4000 wenne ne tamai bn,. eth Gain ekak enawa. profit ekak ganna puluwan taram. eka normal.

    nethuwa eka para oka $4000 wenawanam monawa karanna berida. uda kiwa wage aduma x10 wath profit ekak ganna chance ekaki tiyenawa wagema x10 walin kelawennath puluwan ithin.
    Naduwa diha balan imu.. tama bessa th madi.. 0.50n wath yata giya nm..
     
    • Like
    Reactions: wpmanoj