Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    jwR7nKeN

    ඔන්න මගේ පලවෙනි ප්රෙඩික්ෂන් එක නම් සාර්ථක උනා. බලමු. 0.26 ට යන්න හදයිද කියලා. මම නම් හිතන්නෙ නෑ එච්චරම පහල බහිවි කියල. නමුත් තව යනවා නම් යන්න පුවවන්. මගේ තියරිය අනුව නම් ඒකට ලොකු අවස්ථාවක් තියෙනවා.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඕව ස්කෑම්. කවුරුවත් කාටවත් නිකන් සල්ලි දෙන්නෙ නෑ. උබේ සල්ලි ටික ගන්නයි උන් බලන්නේ. රැවටෙන්න එපා
    Machan GALA gana idea eka kohomada ube
    mata paterns ehema poddak igena ganna ona
    thawa future trading ekath
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Machan GALA gana idea eka kohomada ube
    mata paterns ehema poddak igena ganna ona
    thawa future trading ekath
    මචං මම තවම ෆියුචර් ට්රේඩින්ග් කරන්නේ නැහැ. හිතෙනව මම තාම හරියට ඉම්පෘ නැහැ කියල. බලමු ජනවාරි වල ඉදන්. 1000 ක් කරල බලමු. හැබැයි මම දැනට ප්රෙඩික්ට් කරන විදියට මගේ එරර් රේට් එක අඩුයි. සල්ලි වලට ට්රේඩ් නොකරට මම ඇක්චුවල් ප්රයිස් එක්ක හිතින් ට්රේඩ් කරනවා. මේ වෙද්දි ටෙස්ට් ට්රේඩ් 43 ක් දාලා තියනවා. 36 ක් ලාබයි.

    පහල තියෙන්නෙ ගලාවල නිය ෆියුචර් එක ගැන මම හිතන විදිය. ඔය ලයින් ඇන්දෙ මම සතියකට විතර කලින්. හිතුව වගේම ඒ විදියට යනවා. අන්තිමට තියන C එකෙන් පස්සෙ ආයෙත් එලියට් වේව් එකක් අරන් පහලට යයි කියල හිතෙනවා. c කියන්නේ සැන්ටා රැලි එකේ අවසානය කියල මම හිතන්නේ. 0.27 දි කරෙක්ෂන් කම්ප්ලීට් වෙනවා කියල හිතෙනවා.

    මම කියපු ඒව නොවෙන්න නම් බිලයනයක විතර ලොකු සල්ලියක් පොම්ම කරන්න ඩිවෙලොපර්ස්ලට වේවි. සමහර විට නොකර ඉන්නෙ නෑ. බලං ඉමු.

    p6inh8O7
     
    6ta wage giyoth sell karala danawa oka SHIB wage lokuwata yana ekak na neh
    math me tama nikan athal ekata karanne ban
    GALA dollars 20i damme man dan 13 wela
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    6ta wage giyoth sell karala danawa oka SHIB wage lokuwata yana ekak na neh
    math me tama nikan athal ekata karanne ban
    GALA dollars 20i damme man dan 13 wela
    මේව අනිවාර්යෙන් ඉස්සරහට යනව මචං. හැබැයි යන්නෙ මාකට් එකත් එක්ක. ඒනිසා පුෂ්බැක් එක්ක ම තමයි අප් එන්නෙ. 2022 වෙද්දි මේක ඩොලරය පහු කරල යාවි. කොහොමත් ලබන අප්‍රේල් මැයි වෙද්දි බිට්කොයින් 70 ට එනවා. එහෙම උනොත් මේ හැම එකක්ම ඕල් ටයිම් හයි රීච් කරනවා. අල්ලගෙන ඉන්න. මගේ මාර ාගනක් මේ වෙද්දි එහෙන් මෙහෙන් හිර වෙලා තියෙන්නේ. ලබන මාර්තු අප්‍රේල් වෙද්දි ඔක්කොම රිකවර් කර ගන්න පුවවන් වේවි.

    ශිබා නරක නැහැ. මම ඉයෙ ශිබා වලින් ආසන්නව 20% ක ලාබයක් ගත්තා.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේව අනිවාර්යෙන් ඉස්සරහට යනව මචං. හැබැයි යන්නෙ මාකට් එකත් එක්ක. ඒනිසා පුෂ්බැක් එක්ක ම තමයි අප් එන්නෙ. 2022 වෙද්දි මේක ඩොලරය පහු කරල යාවි. කොහොමත් ලබන අප්‍රේල් මැයි වෙද්දි බිට්කොයින් 70 ට එනවා. එහෙම උනොත් මේ හැම එකක්ම ඕල් ටයිම් හයි රීච් කරනවා. අල්ලගෙන ඉන්න. මගේ මාර ාගනක් මේ වෙද්දි එහෙන් මෙහෙන් හිර වෙලා තියෙන්නේ. ලබන මාර්තු අප්‍රේල් වෙද්දි ඔක්කොම රිකවර් කර ගන්න පුවවන් වේවි.

    ශිබා නරක නැහැ. මම ඉයෙ ශිබා වලින් ආසන්නව 20% ක ලාබයක් ගත්තා.
    Math signal wage balala buy & sell karanna hithan inne
    patterns tika alla ganna ona ban
    SHIB galawanne na man 100 thiyenawa
     
    • Like
    Reactions: wpmanoj

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Math signal wage balala buy & sell karanna hithan inne
    patterns tika alla ganna ona ban
    SHIB galawanne na man 100 thiyenawa
    Shib is not just meme coins it has some developments. In 2022 it should reach $ 0.01 (80% sure)
    Sand/Mana/Gala/Rndr 2022 up wei.
    Xrp ekath 10× wage yanna puluwan ,legal case eka settle unama
     
    • Love
    • Like
    Reactions: sdlrs6 and wpmanoj

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    මේව අනිවාර්යෙන් ඉස්සරහට යනව මචං. හැබැයි යන්නෙ මාකට් එකත් එක්ක. ඒනිසා පුෂ්බැක් එක්ක ම තමයි අප් එන්නෙ. 2022 වෙද්දි මේක ඩොලරය පහු කරල යාවි. කොහොමත් ලබන අප්‍රේල් මැයි වෙද්දි බිට්කොයින් 70 ට එනවා. එහෙම උනොත් මේ හැම එකක්ම ඕල් ටයිම් හයි රීච් කරනවා. අල්ලගෙන ඉන්න. මගේ මාර ාගනක් මේ වෙද්දි එහෙන් මෙහෙන් හිර වෙලා තියෙන්නේ. ලබන මාර්තු අප්‍රේල් වෙද්දි ඔක්කොම රිකවර් කර ගන්න පුවවන් වේවි.

    ශිබා නරක නැහැ. මම ඉයෙ ශිබා වලින් ආසන්නව 20% ක ලාබයක් ගත්තා.
    dan shiba gatta kamak nadda??
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    dan shiba gatta kamak nadda??
    ඇයි මචං දැන් ගන්නෙ ෂිබ් 28 ට වගේ ආවම ගන්න තිබ්බෙ. ඊයෙත් මම කිව්වනෙ තියන පැටර්න් එකත් එක්ක ඒ ලිමිට් පැන්න ගමන් ගනින් 35ට එනව කියල. ෂිබ් වල කප් ඇන්ඩ් හැඩල් පැටන් එකක් දැන්ෆෝම් කරනවා. 1 මින් වල. සක්සස් වගේ වීගෙන එනවා නම් ආයෙ ගනින්. එහෙම උනොත් 2-3% ලැබෙනවා. බලල ගනින්

    9dze0pZf

    සම්පුර්න ලාබය 4.39% අනිවාර්ය ලාබය ගන්න තිබුන 2.37% ‍මෙක 3-4% ක් වගේ වෙනකම් ඉස්සෙන්න පුළුවන්. ට්රෙන්ඩ් ලයින් එකක වදින නිසා මම අයින් උනා
    ------ Post added on Dec 22, 2021 at 9:02 PM

    14adn2oI

    ගලා වල කිව්ව වගේම ආයෙත් උනා. ඊලගට මෙහෙම වේවි කියල මම හිතන්නෙම නෑ. ඒත් ඉතින් මට පේනෙම මේක. ජනවාරි මුල ඉවර උන ගමන් ආයිත් බෙයාරිෂ් සීසන් එකක් නිසා මෙහෙම වෙන්නත් පුවවන්. බලමු ක්රිප්ටෝ වල මොනාද වෙන්න බැරි.
    ------ Post added on Dec 23, 2021 at 12:59 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    shiba, gala වලට සැන්ටා ආවෙ 21

    66bkhKES

    gala අරන් තියේ නම් ප්රොෆිට් ගන්න වෙලාව දැන්. ඔය රෙසිස්ටන්ස් එකෙන් 2% විතර පුල් බැක් වෙන්න පුවවන්. ඊට පස්සෙ ආයෙ බයි කරන්න. බොටම් අදුරන්න අමාරුයි නම් ඔහොම්ම හෝල්ඩ් එකේ ඉන්න.
    ------ Post added on Dec 24, 2021 at 12:02 AM
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    shiba, gala වලට සැන්ටා ආවෙ 21

    66bkhKES

    gala අරන් තියේ නම් ප්රොෆිට් ගන්න වෙලාව දැන්. ඔය රෙසිස්ටන්ස් එකෙන් 2% විතර පුල් බැක් වෙන්න පුවවන්. ඊට පස්සෙ ආයෙ බයි කරන්න. බොටම් අදුරන්න අමාරුයි නම් ඔහොම්ම හෝල්ඩ් එකේ ඉන්න.
    ------ Post added on Dec 24, 2021 at 12:02 AM
    man oka gatta ban
     
    • Like
    Reactions: wpmanoj

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    shiba, gala වලට සැන්ටා ආවෙ 21

    66bkhKES

    gala අරන් තියේ නම් ප්රොෆිට් ගන්න වෙලාව දැන්. ඔය රෙසිස්ටන්ස් එකෙන් 2% විතර පුල් බැක් වෙන්න පුවවන්. ඊට පස්සෙ ආයෙ බයි කරන්න. බොටම් අදුරන්න අමාරුයි නම් ඔහොම්ම හෝල්ඩ් එකේ ඉන්න.
    ------ Post added on Dec 24, 2021 at 12:02 AM
    Man gaththe udin ban :(
    thama dollars 4k padui
    thiyan inna ekth wadak nah wage anemanda
     
    • Like
    Reactions: wpmanoj