Crypto mega

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Man gaththe udin ban :(
    thama dollars 4k padui
    thiyan inna ekth wadak nah wage anemanda
    noWSDyei

    විකුණන්න යන්න එපා. පේන විදියට මේ වගේ ඉම්පල්ස් වේව් එකක් එන්නේ. පලවෙනි එක කම්ප්ලීට් කලා. දෙක පටන් ගත්තා විතරයි. හැම එකක්ම 20% වගේ ඒවි.
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    matath yatinma ganna beri una. eth awlk ne $95 k gatta
    oya madai yakow

    noWSDyei

    විකුණන්න යන්න එපා. පේන විදියට මේ වගේ ඉම්පල්ස් වේව් එකක් එන්නේ. පලවෙනි එක කම්ප්ලීට් කලා. දෙක පටන් ගත්තා විතරයි. හැම එකක්ම 20% වගේ ඒවි.
    Patta oya ganata awothnam ithin keyak hari hoyagannawa
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Santa rally eken passe mona wage weida?


    ආයෙ කොන්සොලිඩේට් වෙන්න ගන්නවා. මාර්තු අග වෙනකම්ම මාකට් එක ඩිප් වෙන්න ගන්නවා. හොද සපෝර්ට් ලෙවල් එකකට ආව ගමන් ආයෙ ඉස්සෙනවා.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ආයෙ කොන්සොලිඩේට් වෙන්න ගන්නවා. මාර්තු අග වෙනකම්ම මාකට් එක ඩිප් වෙන්න ගන්නවා. හොද සපෝර්ට් ලෙවල් එකකට ආව ගමන් ආයෙ ඉස්සෙනවා.
    What is your prediction of BTC lowest
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,201
    17,630
    113
    උපරිම පහල කියන්න වෙන්නේ මේ පාර 52800 ට විතර උඩට ගියාට පස්සෙ තමයි.

    OabaRxQZ

    guys any opinion ?
    ------ Post added on Dec 25, 2021 at 11:37 PM
    OOO mata penawaaa...
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    ප්රසන්ටේජස් වල හැටියට නම් 3 කිට්ටුවට හරි පහුකරල හරි යන්න ඕන. ටිකක් ලගින් අවධානෙන් ඉන්න.

    ස්ටේජ් 1 - 180%
    ස්ටේජ් 2 - 120%
    ස්ටේජ් 3 - තවම 93%

    සමාන්‍යයෙන් තුන්වන ස්ටේජ් එක අඩු තරමෙ 100 - 150% අතරට වත් යන්න ඕන. ට්රෙන්ඩ් ලයින් එක මීට් වෙන්නෙ 3 දි. තුනට ගියාම රග්පුෂ් බැක් එකක් ගනීවි.