Crypto mega

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    G
    noWSDyei

    විකුණන්න යන්න එපා. පේන විදියට මේ වගේ ඉම්පල්ස් වේව් එකක් එන්නේ. පලවෙනි එක කම්ප්ලීට් කලා. දෙක පටන් ගත්තා විතරයි. හැම එකක්ම 20% වගේ ඒවි.
    Gala Uba Kiwwa wage up wenna aran thiyenne machan
    ubanam patta ah
     
    • Like
    Reactions: Pitihum and wpmanoj

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    Near, Avax මාසෙකින් විතර හොද ගානකට එයි නේද දැන් buy කරොත්
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    market eka hodatama down. salli thiyenawa nam hodama dip buy opportunities thiyenawa
    මම නම් හිතන්නෙ ලෝන්ග් ටයිම් හෝල්ඩ් කරන කෙනෙක් නම් හදිස්සි වෙන්න නරකයි. මොකද මීලග මාසයම පරණ ඩේටා එක්ක බැලුවම බෙයාරිෂ් එකේ ගිහින් තියෙන්නේ. මේ බෙයාරිෂ් සීසන් එකේ ආරම්භය නම් තව බහින්න පුළුවන්. එතකොට රිස්ක් එකක් නැති වෙනවා වගේම යටින්ම ගන්නත් පුළුවන්.

    කථාවට කියනවලු බල්ලා නැගිටිද්දි මුලින්ම මැක්කො හලනවලු. පස්සෙ දුවනවලු. මම හිතන්නෙ වේල්ස්ලා බල්ලගෙ ඇගේ ඉන්න මැක්කො ටික හලනව වගේ. මේ හැලිල්ලෙ හැටියට ගොඩක් දුර දුවයි වගේ. ෆියුචර් කරන කට්ටිය තමයි හැලෙන මැක්කෝ. මැක්ක හැලුනම, මැක්කට බල්ල නැති උනාම මැක්ක මැරෙනව. බල්ලට කරදර යක් නෑ.
     
    Extra One

    Well-known member
  • Jan 12, 2012
    3,430
    1,139

    thanks macho advice walata. math crypto gana issara welama interest ekak awe me thread eka dakala. math lokuwata invest karala naha. thawama study kakranawa. 10-20 usdt walin coin keepyak aran thiyenawa. mageth idea ekak thiyenawa day trading karanna. but thawama experience naha. thanks again macho danne dewala loba nathuwa kiyala denawata. Aluth nisa mama baluawe hodatama dip buy karanna puluwan hodaa potential ekak thiyeawa coin tikak hold kara ganna
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    Mey dawas wala monada ganna hoda coins ?
    මේ දවස් වල මාකට් එක ක්ලියර් නෑ. අප් වෙනවද ඩවුන් වෙනවද තාම හරියට ඩිසයිඩ් නෑ. මම නම් කරන්නේ ටොප් මූවර්ස් අල්ල අල්ල ඩේ ට්‍රේඩ් කරන එක. ඊයේ FARM අද GXS ඊයෙ Farm වලින් 50% ගත්තා. අද GXS වලින් 30% මේ වෙද්දි අරන් තියනවා. මේක පට්ටම අවධානම්.