Crypto pyramid ads click scam sites වලට මුකුත් කරන්න බැරි ද බං?

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං pyramid structure එකට යන ads click කරන්න මිනිස්සු ගන්න ගන්න scam sites වලට මුකුත් කරන්න බැරි ද? Hosting එකට or domain register ට complain කරලා.

    මුන්ගේ එකම templates එක අරගෙන වෙනස් වෙනස් sites කරනවා.

    යාළුවෝ දෙන්නෙක් කිව උන්ගේ Office වල මෙක හොඳට promote වෙනවා කියලා. මෙකේ වෙන්නේ 25,000 ක් දාලා USDT උන්ගේ site එකෙන් අරං ads click කර කර ඉන්න. 😂 😂 😂

    සක්විති කර වගේ අරුන්ට මාසේ අන්තිමට USDT පොලියක් ගෙවනවා. 😂 😂

    Sites register කරලා තියෙන්නේ ගිය June වල.
     
    • Like
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,417
    100,358
    113
    කාගෙවත් දියුණුවට බදා කරන්න හිතන්න හොද නෑ.

    එහෙම තමා මගෙ යාළුවෙක් මට කිව්වෙ ඔව්වගෙ නරක කියන්න ගිහින්. උබටත් එහෙම එකක් අහගන්න වෙනව.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    :lol: :lol: mokuth karanna ba just ignore. complain karata vedak na satha 5kata ganan ganne na. child porn and terrorism sambanda devala valata vitharai quick action ganne. anith eva unta vedak na:lol:
     
    • Sad
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කාගෙවත් දියුණුවට බදා කරන්න හිතන්න හොද නෑ.

    එහෙම තමා මගෙ යාළුවෙක් මට කිව්වෙ ඔව්වගෙ නරක කියන්න ගිහින්. උබටත් එහෙම එකක් අහගන්න වෙනව.
    උබ කියන එකත් ඇත්ත.

    හැබැයි උන් දෙන්න නම් invest කරේ නෑ බං.

    මෙතන site දාපං දැනුවත් වෙන්න
    අනවශ්‍ය publicity එකක් වෙනවා එක.
    ------ Post added on Sep 20, 2022 at 11:55 AM
     
    • Like
    Reactions: gayan94

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    උන් කියන්නේ උන් ඇඩ් කම්පැනි කියලා :lol: ඉතින් බන් නීති වලින් බේරෙන්න පුලුවන්. අර එල් කේ බක්ස් එක කරලා තියෙන්නේ යකෝ හද්ද කැලේක එකෙක් :lol: අහු නොවිච්ච එකෙක් නෑ බලන් යද්දි. යාලුවෝ නම් කිීයක් තරහා උනාද මාවත් ඕවට බදවාගන්න ඇවිත්.
     
    Last edited:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මචං pyramid structure එකට යන ads click කරන්න මිනිස්සු ගන්න ගන්න scam sites වලට මුකුත් කරන්න බැරි ද? Hosting එකට or domain register ට complain කරලා.

    මුන්ගේ එකම templates එක අරගෙන වෙනස් වෙනස් sites කරනවා.

    යාළුවෝ දෙන්නෙක් කිව උන්ගේ Office වල මෙක හොඳට promote වෙනවා කියලා. මෙකේ වෙන්නේ 25,000 ක් දාලා USDT උන්ගේ site එකෙන් අරං ads click කර කර ඉන්න. 😂 😂 😂

    සක්විති කර වගේ අරුන්ට මාසේ අන්තිමට USDT පොලියක් ගෙවනවා. 😂 😂

    Sites register කරලා තියෙන්නේ ගිය June වල.
    machan mokakda site eke name eka?
     
    • Like
    Reactions: Psiko