Crypto Spot Trading කරන අය ඉන්නවාද? මටත් spot trading කරන්න අදහසක් ආවා. ඩොලර් 1000 ක් විතර invest කලොත් දවසකට $30 ක් $40 ක් වගේ ලාභයක් ගන්න පුලුවන්ද? දාපු ඩොලර් 1000 එහෙම්මම තියලා දවසකට ඩොලර් 40 ක් වගේ up වුනාට පස්සේ ඒ 40 විතරක් ගන්න පුලුවන්ද? උදාහරණයක් විදිහට Bitcoin 24000 ට වගේ තියෙද්දි buy කරලා 25000 කට වගේ ගියාම sell කලොත් USD1000 දාපු කෙනෙක්ට ලාභය කොච්චරක් තියෙනවාද?