Crypto Talk - ක්‍රිප්ටො කතා

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    දවස ඇතුලත වෙන දේ කතා කරමු, IntraDay and scalping
    Long term කරන එක තේරුමක් නැති හේතුවත් මම ඉදිරියේදි කියනව

    BTC analysis so far

    Next reversing point eka BTC wala 21260 area eka. meka short term scalping walata buy karanna puluwan. .
    ------ Post added on Jun 14, 2022 at 6:47 AM
    View attachment 174252

    View attachment 174253

    Ayeth hedge funds la buy karanawa 20600 -580 area eke aye down unata passe . Keep on eye

    Next reversing area eka aye market down unata passe 20600 - 20580 area eke thyenawa.

    Revered Yesterday
    1655347367547.png
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    අද දවසෙ 22120- 22100 area එකට bounce back උනාට පස්සෙ ආයෙ short term long එකකට යන්න පුළුවන් විදිහට market reverse වෙයි
    Short එකකට යනව නං market එක 23425 - 23540 area එකට එනකන් ඉන්න ඕන. දැනට වැඩිම possible option එක, මුලින්ම long කරන්න පුළුවන් වෙයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,271
    100,066
    113
    අද දවසෙ 22120- 22100 area එකට bounce back උනාට පස්සෙ ආයෙ short term long එකකට යන්න පුළුවන් විදිහට market reverse වෙයි
    Short එකකට යනව නං market එක 23425 - 23540 area එකට එනකන් ඉන්න ඕන. දැනට වැඩිම possible option එක, මුලින්ම long කරන්න පුළුවන් වෙයි
    simple steps tikak dapanko ban oka karana hati. mata thama oya future trading wala short karana seen eka hariyata set wela ne. thiyena video wala unuth mulin hodata karala anthimata ohe gahala danawa
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    ow. oka karane future trading waladi neda
    ow. hari issarahata dnnan

    අද දවසෙ 22120- 22100 area එකට bounce back උනාට පස්සෙ ආයෙ short term long එකකට යන්න පුළුවන් විදිහට market reverse වෙයි
    Short එකකට යනව නං market එක 23425 - 23540 area එකට එනකන් ඉන්න ඕන. දැනට වැඩිම possible option එක, මුලින්ම long කරන්න පුළුවන් වෙයි
    as predicted short term scalping in the area

    photo_2022-06-16_11-02-34.jpg

    Screenshot_10.jpg

    ------ Post added on Jun 16, 2022 at 11:04 AM

    LINK coin eka 6.85 wage area ekaka scalping long karanna puluwan.
    ------ Post added on Jun 16, 2022 at 11:45 AM
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    දවස ඇතුලත වෙන දේ කතා කරමු, IntraDay and scalping
    Long term කරන එක තේරුමක් නැති හේතුවත් මම ඉදිරියේදි කියනව
    මචන් උබ Forex කරන්නේ නැද්ද දැන් ?
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මාසයකට විතර කලින් almost 400k තිබ්බ ඒක දැන් බාගයකට විතර බැහැල. ඩොලර් විදියට ඉතිරි 10k ඉතිරි උනේ. ස්පොට් විතරක් කරල මෙහෙම උනා නම් ෆියුචර් කරපු උන් ඉතිරිද කියල හිතෙනව.
    මම දැන් කරන්නෙ ස්පොට් ඒකේ ෂෝට් කිරිල්ල තමයි. ගලා 500k විතර තිබුනෙ short කරලම ප්රොෆිට් වලින් දැන් 800k තියනව. වොලියුම් අඩු නිසා මේදවස්වල මම ගලා වල වේල් කෙනෙක් වගේ තමයි.