Crypto Talk - ක්‍රිප්ටො කතා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මාසයකට විතර කලින් almost 400k තිබ්බ ඒක දැන් බාගයකට විතර බැහැල. ඩොලර් විදියට ඉතිරි 10k ඉතිරි උනේ. ස්පොට් විතරක් කරල මෙහෙම උනා නම් ෆියුචර් කරපු උන් ඉතිරිද කියල හිතෙනව.
    මම දැන් කරන්නෙ ස්පොට් ඒකේ ෂෝට් කිරිල්ල තමයි. ගලා 500k විතර තිබුනෙ short කරලම ප්රොෆිට් වලින් දැන් 800k තියනව. වොලියුම් අඩු නිසා මේදවස්වල මම ගලා වල වේල් කෙනෙක් වගේ තමයි.
    ස්පොට් ඒකේ ෂෝට් මාර්ගින් එකේද කරන්නේ? මොනවද වාසි තියෙන්නේ බන්?
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    ස්පොට් ඒකේ ෂෝට් මාර්ගින් එකේද කරන්නේ? මොනවද වාසි තියෙන්නේ බන්?
    නෑ බං. මඋඩ ප්‍රයිස්වල හිර උන කොයින් හයි ඒකක් අල්ලල විකුනල යම් ප්‍රමාණයක් අඩු උන ගමන් සේල් කර මුලු දුමලින්ම ආයෙ බයි කරනවා. ෂෝට් කරා වගේ තමයි. කොයින් 1000 ක් සෙල් කරානම් ආයි බයි කරද්දි වැඩිපුර කොයින් ඒකක් හරි ලැබෙනව නෙ. ඒ්ක තමයි ලාබය.
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    නෑ බං. මඋඩ ප්‍රයිස්වල හිර උන කොයින් හයි ඒකක් අල්ලල විකුනල යම් ප්‍රමාණයක් අඩු උන ගමන් සේල් කර මුලු දුමලින්ම ආයෙ බයි කරනවා. ෂෝට් කරා වගේ තමයි. කොයින් 1000 ක් සෙල් කරානම් ආයි බයි කරද්දි වැඩිපුර කොයින් ඒකක් හරි ලැබෙනව නෙ. ඒ්ක තමයි ලාබය.
    trandingview දාගේන ඉන්නේ පොඩි ගේමක් ගහගන්න පුලුවන් ඒක දා ගත්තම නම්
     
    • Like
    Reactions: wpmanoj

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,067
    5,302
    113
    19200 area eke market up reverse ekak wei. scalping wlata. market crash eke recovery ekak widihata

    19200 area eke market up reverse ekak wei. scalping wlata. market crash eke recovery ekak widihata
    share_pic__2022-06-18_12_40_33.jpg

    ------ Post added on Jun 18, 2022 at 12:49 PM
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,343
    6,183
    113
    Man me Kalpana kore 12ta wada short unoth serama habak ne.mining karana aunuth iwarai ne.