ස්පොට් ඒකේ ෂෝට් මාර්ගින් එකේද කරන්නේ? මොනවද වාසි තියෙන්නේ බන්?මාසයකට විතර කලින් almost 400k තිබ්බ ඒක දැන් බාගයකට විතර බැහැල. ඩොලර් විදියට ඉතිරි 10k ඉතිරි උනේ. ස්පොට් විතරක් කරල මෙහෙම උනා නම් ෆියුචර් කරපු උන් ඉතිරිද කියල හිතෙනව.
මම දැන් කරන්නෙ ස්පොට් ඒකේ ෂෝට් කිරිල්ල තමයි. ගලා 500k විතර තිබුනෙ short කරලම ප්රොෆිට් වලින් දැන් 800k තියනව. වොලියුම් අඩු නිසා මේදවස්වල මම ගලා වල වේල් කෙනෙක් වගේ තමයි.