කියපු විදිහට basics video series එකේ first සෙට් එක ඉවරයි. ඉතුරු ටිකත් දැන් දවස ගානෙ දානව. ඊට පස්සෙ channel එකෙන් market updates යයි
Playlist
------ Post added on Jan 6, 2023 at 8:37 PM
New videos updated.
අන්තිමට දාල තියෙන videos හතර වැදගත් videos ටිකක්. 11 වෙනි එකේ ඉදන් ගැන කතා කරල තියෙනව futures trading ගැන. ඉතින් මම පොඩ්ඩක් හොයල බැලුව මීට කලින් මේ දේවල් ගැන හරියටම කතා කරල තියෙන videos තියෙනවද කියල. හැබැයි කිසිම video එකක මේ ටික කතා කරල තියෙනව මට හම්බ උනේ නෑ. ලංකාවෙ විතරක් නෙමේ foreign international channel වලත් futures ගැන හරියටම කතා කරල තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. futures ගැන කියල දෙන්නෙ නිකන් කෙලින්ම binance futures platform එකට ගිහින් trade එකක් දාන විදිහ ගැන විතරයි. ඒව වැරදි නෑ හරි. හැබැයි මොනවද futures කියන්නෙ, මේක වැඩ කරන විදිහ, මේකෙ mechanism එක මොකද්ද කියල දන්නෙ නැතුව කෙලින්ම උඩින් trading වලට එන එක ලොකු අඩුවක් විදිහට මම දකින්නෙ. ඉතින් මේ සෙට් එකේදි කතා කරල තියෙනව futures market කියන්නෙ මොකද්ද මේකෙ mechanism එක leverage, margin, liquidation, sell short වැඩ කරන විදිහ මේ හැමදෙයක්ම
මේ වෙනකන් Spot සහ Futures trading වල theoretical parts කතා කරල තියෙනව මෙතනින් එහාට තියෙන්නෙ market analysis ගැන කතා කරන්න ඒව ඊළග video එකේ ඉදන් කතා කරමු
https://youtu.be/4dCY5FPbiLk
------ Post added on Feb 15, 2023 at 9:40 AM
https://youtu.be/RGM_UXlkqwI
https://youtu.be/uWVDAKBC3cg
https://youtu.be/hSFN8O4mxv0
------ Post added on May 27, 2023 at 9:23 PM
අඩෝ ආයෙ මේක update කරන්න හිතුන බන් දිගට ඉන්න කවුරුහරි ඉන්නව නං මේක bump කරපන්
https://t.me/fxearnerslk/1014?single
------ Post added on Dec 19, 2025 at 3:54 PM
------ Post added on Dec 19, 2025 at 3:57 PM