Crypto Trading HELP 🙏🙏🙏🙏

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    Crypto වල invest කරන්න ආසයි බන්.....
    කවුද හොඳ broker.....
    Chart එහෙම පොඩ්ඩක් හොඳට analyze කරලා බලන්න පුළුවන්......
    කරන විදියක් එහෙම දන්නවද?
    පොඩ්ඩක් කොටන් පලයන්කෝ.....
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    machan broker kenek ona na neda?

    Binance P2P USDT wage ara ita passe ona coins aran trade karanna puluwan.

    math igana ganna gaman. Not expert(Don't take this as financial advise)
     

    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    There are no Brokers in Crypto

    You are responsible for yourself

    Watch Youtube Videos and learn to trade

    Use Binance website

    NFA
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    Binance එකේ එකවුන්ට් එකක් හදනවා Paxful එකෙන් කොයින් Buy කරලා Binance එකට යවනවා.

    Normal Visa කාර්ඩ් එකෙන් Paxful එකේ පේමන්ට් කරන්න පුලුවන්ද දන්නේ නෑ තාම.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,374
    9,913
    113
    Binance එකේ එකවුන්ට් එකක් හදනවා Paxful එකෙන් කොයින් Buy කරලා Binance එකට යවනවා.

    Normal Visa කාර්ඩ් එකෙන් Paxful එකේ පේමන්ට් කරන්න පුලුවන්ද දන්නේ නෑ තාම.
    Binance p2p valin ganna eka easy eeta vada !