Crysis 3 Help

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා Crysis 3 ගේම් එක ගහන්න DirectX 11 Support කරන VGA කාඩ් එකක්ද ඕන..
    DirectX 10 Support කරන VGA කාඩ් එකක මේ ගේම් එක ගහන්න බැරිද..:(:(
    මුකුත් ක්‍රමයක් නැද්ද මේක ගහන්න පුලුවන්..:D:D මගේ තියෙන්නේ ATI Readon HD 3870 කාඩ් එකක්..:confused::confused: