Crysis multiplayer ගහන්න කැමති අයට challenge එකක්

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ මටත් ආසයි ඒත් මම ගාව තියෙන්නේ Crysis - 2 නේ..
    ඒකෙන් සෙට් එකක් හදන් වරෙල්ලකෝ...
    ගේම් එක Completed කල නිසා මෙ වෙද්දි නම් ලැපෙන් අයින් කරලා තියෙන්නේ සෙට්-අප් එක තියෙනවා..
    උඹලා සෙට් වෙනවා නම් මම උනත් ලැස්තී සෙට් වෙන්න..
    :rolleyes: :rolleyes: :rolleyes:
     
    ravindueranga

    Member
    Jul 3, 2007
    37
    1
    0
    අඩෝ මටත් ආසයි ඒත් මම ගාව තියෙන්නේ Crysis - 2 නේ..
    ඒකෙන් සෙට් එකක් හදන් වරෙල්ලකෝ...
    ගේම් එක Completed කල නිසා මෙ වෙද්දි නම් ලැපෙන් අයින් කරලා තියෙන්නේ සෙට්-අප් එක තියෙනවා..
    උඹලා සෙට් වෙනවා නම් මම උනත් ලැස්තී සෙට් වෙන්න..
    :rolleyes: :rolleyes: :rolleyes:

    2 eka multiplayer charter bun. ekai 1 eka play karanne
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    මචන් මම දැන් ගහන්නෙ මෙක තමයි පට්ට ගේම් එක. හැබැයි ඔර්ජිනල්නම් නෙමෙයි. ඔන්ලින් ගහන්න පුලුවන්ද මටත්.