මම දැන් සතියකට විතර කලින් හොදට ගැහුවා . දැන් game එක open වෙන්නේ නෑ. කරන්න තියෙන හැමදේම කළා. අලුතෙන් DL කරලත් බැලුවා හරි යන්නේ නෑ. game eka open කරාට මුකුත් වෙන්නේ නෑ. හෙල්ප් මී 


එකත් කරා බන් . cod4 එකේ patch එක නිසා තමයි මොකක් හරි වෙලා තිබ්බේ. එත් එක restore කරා එත් නෑ බන්
mukuthma wenne na kiwwe? open karama mokada wenne kiyapan ?
drivers monavath venas kale nahane? aaith install karaddi seerama folders makala da damme?
මුකුත්ම error එකත් වත් වින්ඩොව් එකක්වත් එන්නේ නෑ . click කරාම මුකුත් වෙන්නේ නෑ
Try Run as Administrator
or
Run in window karapan
Registry files hoyala ewwa makala balanna uninstall karain passe. Passe aluthin ayith daala balanna![]()