research project එකක් නම් මේක බලන්න මචන් https://docs.google.com/document/d/1u8l3XyEcHJdUP9XHg0x66tyFBHTJcmex-DCQMpSaFY4/editමචන් CS degree එකක FYP (individual) එකකට හොද idea ekak නැද්ද?
Project 70: Adding Domain knowledge into Keras based Neural Networksresearch project එකක් නම් මේක බලන්න මචන් https://docs.google.com/document/d/1u8l3XyEcHJdUP9XHg0x66tyFBHTJcmex-DCQMpSaFY4/edit
නැත්නම් lectures ලගේ research interest එක උන්ගේ profile වල සාමානයෙන් දානවනේ.. උන්ගෙන් ideas ගන්න පුළුවන්නේ
අඩේ thanks machan. research project එකක් thamai. meka nam pattaresearch project එකක් නම් මේක බලන්න මචන් https://docs.google.com/document/d/1u8l3XyEcHJdUP9XHg0x66tyFBHTJcmex-DCQMpSaFY4/edit
නැත්නම් lectures ලගේ research interest එක උන්ගේ profile වල සාමානයෙන් දානවනේ.. උන්ගෙන් ideas ගන්න පුළුවන්නේ
ඔය doc එක මචන් Srinath Perera (WSO2) maintenance කරන doc එකක්.. එයාගේ ideasProject 70: Adding Domain knowledge into Keras based Neural Networks
මේක පට්ට අයිඩියා එකක්නෙ.
සෑහෙන්නම වටිනවා. මට අයිඩියා මුකුත් හිතා ගන්න බැරුව හ්ටියෙඔය doc එක මචන් Srinath Perera (WSO2) maintenance කරන doc එකක්.. එයාගේ ideas
ඒක පට්ට දැක්ක ගමන් හිත ගියා ඒකට. ඔය වැඩේ කරන්න පොඩි බැරියර් දෙක තුනක් තියෙනව ඒ නිසා රිසර්ච් ප්‍රොජෙක්ට් එකකට මරු ඒක.ඔය doc එක මචන් Srinath Perera (WSO2) maintenance කරන doc එකක්.. එයාගේ ideas
එල Srinath අයිය contact කරලා බලන්න.. මම 2013 දී Msc project deadline එකට සතියක් තියල project ideas අහන්න ගිහින් මට බැනල එලෙව්වා.. පස්සේ ඔය ලින්ක් එක එවල තිබ්බා... තාම doc එක update වෙනවාඅඩේ thanks machan. research project එකක් thamai. meka nam patta
uba mokada kale ita passe?එල Srinath අයිය contact කරලා බලන්න.. මම 2013 දී Msc project deadline එකට සතියක් තියල project ideas අහන්න ගිහින් මට බැනල එලෙව්වා.. පස්සේ ඔය ලින්ක් එක එවල තිබ්බා... තාම doc එක update වෙනවා
proposal submit කරන deadline එක මචන්.....Academic year එක පුරාම කරන ඕන project එකක් ... ඒකාලේ hadoop/mahout based project තමයි doc එකේ තිබ්බේ... මම කරේ MPI based එකක්.. "Implement Map-Reduce framework on top of Message Passing Interface"uba mokada kale ita passe?
yako sathiyen kohomada ban project ekak goda daanne
Angular research projects ගණයට වැටෙනවා අඩුයි මචන්..ඒවා implementation projects වලට වැටෙන්නේ Angular re-architecture කරලා අලුත් framework එකක් හදන එක වගේ එකක් ඇරෙන්න... doc එකේ ML projects වගයක් තිබ්බා.. NLP projects වලට උනත් ML use කරන්න පුළුවන්නේAngular
මචන් මට research එක ලොකු එකක් වෙන්න ඕනම නෑ. ML වගේ එකක් දාගෙන ඒකෙන් පොඩි research එකක් ගිහින් implementation එකක් කරගන්න ඕන. මන් Angular වගේ බැලුවේ ඒ පැත්තෙන් තියෙන ඉල්ලුම වගෙ වැඩි නිසා.Angular research projects ගණයට වැටෙනවා අඩුයි මචන්..ඒවා implementation projects වලට වැටෙන්නේ Angular re-architecture කරලා අලුත් framework එකක් හදන එක වගේ එකක් ඇරෙන්න
undergraduate නම් එහෙම එකක් උනත් අව්ලක් නෑ.. එත් fresh graduate කෙනෙක් විදියට job interview එකකට යනකොට project එක ගොඩක් වැදගත් වෙයි... higher studies වලටත් වැදගත් වෙයි.. මමත් undergraduate final year project එක කලේ implementation (billing system එකක් ) ඒකාලේ ඕවා ගැන බරපතල ලෙස හිතපු නැති නිසා... මත් එකක් company එකේ එකට වැඩ කරපු උන් MSc/PhD වලට US ගියා (සමහරු දැන් google,FB,amazon වගේ company වල ඉන්නේ, එකෙක් google එකේ Senior research scientist කෙනෙක් ) මම මෙහේ MSc එකක් කරලා තාම මෙහේ නමට tech lead උනත් ASE ලට උනත් කරන්න පුළුවන් වැඩ කරකර ඉන්නවමචන් මට research එක ලොකු එකක් වෙන්න ඕනම නෑ. ML වගේ එකක් දාගෙන ඒකෙන් පොඩි research එකක් ගිහින් implementation එකක් කරගන්න ඕන. මන් Angular වගේ බැලුවේ ඒ පැත්තෙන් තියෙන ඉල්ලුම වගෙ වැඩි නිසා.
ඔව්. අපෙන් ලොකුවට ඉල්ලන්නෙ implementation එකක්. ඒකට අපි කරපු research කෑල්ලක් add වෙන්නත ඕනලු (ML දාලා කරපු පොඩි කෑල්ලක් වගෙ). ඒ නිසා මන් focus කරෙ implement කරගන්න ලේසි ඒකටම අරවගෙ කෑල්ලකුත් අමුණ ගන්න. Angular + spring boot වගෙ මේ දවස් වල trending නෙ. මට තියෙන ප්‍රශ්නෙ මොකක්ද එ වගෙ ගොඩ දාගන්න පුලුවන් project එකක් කියන එක. POS වගෙ එකක් කොහොමත් reject වෙනව. මන් internet එකෙ එහෙම සෑහෙන්න search කරා. ඒත් fit උනෙ නෑ.undergraduate නම් එහෙම එකක් උනත් අව්ලක් නෑ.. එත් fresh graduate කෙනෙක් විදියට job interview එකකට යනකොට project එක ගොඩක් වැදගත් වෙයි... higher studies වලටත් වැදගත් වෙයි.. මමත් undergraduate final year project එක කලේ implementation (billing system එකක් ) ඒකාලේ ඕවා ගැන බරපතල ලෙස හිතපු නැති නිසා... මත් එකක් company එකේ එකට වැඩ කරපු උන් MSc/PhD වලට US ගියා (සමහරු දැන් google,FB,amazon වගේ company වල ඉන්නේ, එකෙක් google එකේ Senior research scientist කෙනෙක් ) මම මෙහේ MSc එකක් කරලා තාම මෙහේ නමට tech lead උනත් ASE ලට උනත් කරන්න පුළුවන් වැඩ කරකර ඉන්නව