CSE හොදම තැරැව්කාර සමාගම

weere_singhe

Well-known member
  • Dec 26, 2023
    1,030
    1,402
    113
    CSE එකේ ආයෝජනය කරලා තියෙන අයගේ අත්දැකීම අනුව හොදම තැරැව්කාර සමාගම මොකක්ද?
    එයාලාගේ online platform එක, company stability එක වගේ සේරම දේවල් එක්ක බලනකොට ඔයාලාගේ අත්දැකීම් එක්ක උත්තරයක් දෙන්න.
     
    • Haha
    Reactions: Brandy2020

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    ඔක්කොමල එකයි, උබට අඩු ගානකින් ඔන්ලයින් ගන්න ඕනනම් තම ටිකක් හොයල බලන්න ඕනි... ඕව වැහුන කියල අපේ ශේයර්ස් වලට අවුලක් වෙන්නේ නෑ මම දන්නා තරමට...

    උන් හැමදාම කියන්නේ අද මේක හොදයි, මේක ගන්න, විකුනන්න කියල...ඔය කොයි දේ කරත් උන්ට කොමිසන් එක යනවා...

    ශේප් එකේ තමන්ම ඉගනගෙන පාඩුවේ කරගෙන යන්න. ට්‍රේඩින් පැත්තට යනවනම් ස්ටොප් ලොස් ඕඩර් ගැන හොදටම ඉගන ගන්න..
     
    • Love
    Reactions: weere_singhe

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඔක්කොමල එකයි, උබට අඩු ගානකින් ඔන්ලයින් ගන්න ඕනනම් තම ටිකක් හොයල බලන්න ඕනි... ඕව වැහුන කියල අපේ ශේයර්ස් වලට අවුලක් වෙන්නේ නෑ මම දන්නා තරමට...

    උන් හැමදාම කියන්නේ අද මේක හොදයි, මේක ගන්න, විකුනන්න කියල...ඔය කොයි දේ කරත් උන්ට කොමිසන් එක යනවා...

    ශේප් එකේ තමන්ම ඉගනගෙන පාඩුවේ කරගෙන යන්න. ට්‍රේඩින් පැත්තට යනවනම් ස්ටොප් ලොස් ඕඩර් ගැන හොදටම ඉගන ගන්න..
    Me mokakda bn?

    ස්ටොප් ලොස් ඕඩර්
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,512
    8,715
    113
    Me mokakda bn?

    ස්ටොප් ලොස් ඕඩර්
    උබ ට්‍රේඩ් එකකට යනවනම් ඉස්සෙල්ලම උබට එකෙන් ගන්න පුළුවන් උපරිම ලොස් එක හදාගන්න...

    උදහරනෙක්ට උබට ට්‍රේඩ් එකෙන් රුපියල් 1000ක් පාඩු උනාට අවුලක් නෑ කියල හිතෙනවනම්, ඊට පස්සේ බලන්න එක ෂෙයාර් එකකින් උපරිම කියක් පාඩු කරගන්නවද කියල... රුපියල් 5ක් නම්...

    1000/5 = 200

    උබට ෂෙයාර් 200ක් ගත්තකින්...
    උබ ගන්න යන එකේ ප්‍රයිස් එක රුපියල් 100ක් නම්, උබ ස්ටොප් ලොස් ඕඩර් එක දන්නා ඕනි රුපියල් 95ට... එතකොට බැරි වෙලා හරි ෂෙයාර් එක ඩ්‍රොප් උනොත් ඔටෝම 95දී විකිනෙන්න වැටෙනවා...