CSE (stockmarket) පිළිබද ප්‍රශ්නයක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    එකේ සයිට් එකේ තියෙන මේ දේවල් ගැන දන්න කවුරුහරි පැහැදිලි කරන්න

    Capture.JPG
     
    • Like
    Reactions: The Kingslayer

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Youtube eke videos tiyenawa sharemarket eka gana. Poddak search karala balanna. Idea ekak ganna puluwan.
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,191
    8,188
    113
    M-Town
    2020 shares up Wei kiyala hithagena hitapu un wenuwen විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක්.
     
    RaiK_pala

    Active member
  • Jan 30, 2017
    154
    72
    28
    මේකේ මොකක්ද උඹට තේරෙන්නෙ නැත්තේ ?

    Prev. Close: කලින් දවසේ අවසාන sale එක උන price එක
    Closing Price: අද දවසේ අවසාන sale එක උන price එක
    Share volume : කොච්චර share ප්‍රමාණයක් ගනුදෙනු උනාද

    beta value : ඕකෙන් තමා ඔය කොටස්වල risk එක තීරණය කරන්නේ market condition අනුව. ඕක 1 ට වඩා අඩුයි කියන්නේ market condition එකට react කරන එක අඩුයි . ඕක එකට වැඩ වැඩියි කියන්නේ market condition එකට react කරනව කියන එක. ඒ කියන්නේ ASPI එක හෝ S&P එක අඩු වැඩි වෙනකොට ඔය share price එකත් අඩු වැඩි වෙනවා කියන එක.
     
    • Like
    • Love
    Reactions: Zeuz and Sahitha

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    92.30 : අවසන් ගනුදෙනුවේ කොටසක මිල
    ▲ 0.80 (0.87%) : කලින් දවසට සාපේක්ෂව රුපියල් කීයකින් වැඩි වෙලාද සහ එය ප්‍රතිශතයක් ලෙස (මේකේ සත 80කින් වැඩි වෙලා )
    Close Price : අද දවසේ වෙළඳපොල අවසානයේ කොටසක මිල
    Prv Close Price : කලින් දවස අවසානයේ කොටසක මිල
    Turnover : කොටස් හුවමාරුව තුල වටිනාකම
    Share Volume : හුවමාරු වුන කොටස් ගණන
    Trade Volume : හුවමාරු අවස්ථා ගණන දවස තුල (මිලදීගැනීම් / විකිණීම් )
    Day's Price Range : දවස තුල කොටසක මිල උපරිම සහ අවම මිල පරාසය
    Market Cap : සම්පූර්ණ කොටස් වෙළඳපොල තුල කොටස් ප්‍රමාණයට සාපේක්ෂව මෙම සමාගමේ කොටස් ප්‍රතිශතය
    Beta Values ASPI / S&P SL20 : හරියට නොදනී
     
    Thank you
     
    Thank You
     
    • Like
    Reactions: Sahitha

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    Beta Values ASPI / S&P SL20 : Beta Value between 0 and 1 says that your share price move less compare to the CSE market movement.

    MARKET CAPITALISATION (RS.) : Market value of the company at the moment

    ABAN.N0000 : The companies name with the type of share (Eg. Aban. mean Abans, N0000 indicates Voting shares)

    ISIN : An International Securities Identification Number (ISIN) is a code that uniquely identifies a specific securities issue.

    ASPI : All Share Price Index
    The All Share Price Index is one of the principal stock indices of the Colombo Stock Exchange in Sri Lanka. ASPI measures the movement of share prices of all listed companies. It is based on market capitalisation.

    S&P SL20: Standard & Poor's Sri Lanka 20
    This is a stock market index, based on market capitalization, that follows the performance of 20 leading publicly traded companies listed in the Colombo Stock Exchange. The 20 companies that make up the index is determined by Standard & Poor's global index methodology, according to which the index's listing is reviewed each year.
     
    Last edited:
    • Like
    • Love
    Reactions: Zeuz and Sahitha