Machan mama Mora Electrical... CSE karapu unta api out wena kale nam apita wada padi thibuna machan... apita thibune 40 k wage...
jobs thiyenawa machan. salaries
max: 150k
min: 60k(AFAIK)
avg: 90k
jobs thiyenawa machan. salaries
max: 150k
min: 60k(AFAIK)
avg: 90k
yako jobs gana hoya hoya inne nathuwa uba asa field ekakata palayan. uba cs walata asa nathnam kochchara job thibbath ubata wadak wenne na






jobs thiyenawa machan. salaries
max: 150k
min: 60k(AFAIK)
avg: 90k


එතකොට MORA CSE කට්ටියද OUT වෙනකොට වැඩිම Salary ගන්නේ ?
මම හිතුවේ Electrical අය කියල
හබැයි 1st year එකෙන් පස්සේ Selection එකේදී වැඩිම demand එක තියෙන්නේ Electrical නේද ?![]()
bohoma sthuthiy ayye upades walataමචන් මම CSE 3rd Year එකෙක්....
මට නම් කියන්න තියෙන්නේ මෙච්චරයි. පලවෙනි සෙමෙස්ටරේ ඉවර වෙලා ප්‍රතිඵල ආවම තමයි අපේ ගොඩක් පොඩි උන් එක එක fields ගැන හොයන්න යන්නේ. මගේ අදහස නම් මෙච්චරයි, ඔය එක එකාගේ තෙලට අහු නොවී, අනික යන්නේ මොකටද? demand එක වැඩි මොකටද? out වෙනකොට පඩි වැඩි මොන එකටද? job market එක කොහොමද කියන එක නොබලා පොඩ්ඩක් උඹට කැමති field එක ගැන හිතපන්.
උඹට කරන්න කැමති මොන වගේ වැඩද කියල හිතපන්. උඹ කැමති field එක material නම් උඹට electronics GPA එක තිබ්බත් ඒකට පලයන්. මම material චොරයි කියල නෙවෙයි ඕක කිව්වේ නිකං උදාහරණයක් විතරයි.
මොකද මම දැක්ක අපේ බැච් එකේ උඩම GPA තිබ්බ එවුන් chemical ගියා තමන්ට ආස හින්දා. අනික workload එක වැඩි වෙන වෙලාවට අපේ එක එක උන් කුරු කුරු ගානවා අනික් field වල වැඩ අඩුයි කිය කිය. අන්න ඒවගේ වෙලාවට තමයි කැමති field එකට ආපු එකේ වාසිය තියෙන්නේ. මොකද උඹ ඒක තෝර ගත්තේ කැමැත්තෙන් හින්ද ඒවගේ වෙලා වලදී upset වෙන්නේ නැහැ.
මම මේක ලිව්වේ තෙලක් ගහන්න නෙවෙයි. මම මේ අවුරුදු තුනේ එක එකාගේ කතා අහල තමන්ට කැමති field අත හැරලා පස්සේ දුක් වෙන ගොඩක් යාළුවො දැකපු නිසා.
වැරදි දෙයක් කිව්වනම් සමාවෙයල්ලා...







Jobs tiyanawa ban mora CS wawalata hoda place ekak tiyanawa
prasnaya tiyenne eke nemei IT field ekata ube tiyana kamatta
moko company wala wada tiyanawa lap eka issarahata wela karanna ra eli wenakan, ubata wishesha asawak nattam kalayak yaddi epa wenawa
do what you love![]()





