CSN මාද්‍ය මාෆියාව

coolh

Member
Jul 1, 2010
207
4
0
colombo
නිශාන්ත රණතුංග ඉන්නකම් ඉස්සරහටත් ඔහොම තමයි.....
 
chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඕවා මොනාද බන්, ඇයි අර කාර් රෙස් වලට, නෙළුම් කුළුණුවලට, ඒවත් ගෙවන්න ඔනේ අපිනේ, ආදායම උන්ට වියදම අපිට, හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද මචන්ලා. දැන් මිනිස්සුන්ට නහයට උඩින් වතුර අගලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි, දෙකෙන්ම වෙන්නේ මැරෙන එකනේ මචන්, ගෙවමු ගෙවමු, අපි ඉන්නේ ඉතින් ඔව ගෙවන්නනේ, මුන් තව අවුරුදු 10ක් විතර ඉදලා යයි, අපියි, අපේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි පරම්පරා හත අටකට ගෙවන්න නය තියෙනවා මම හිතන්නේ, උන් සල්ලි ටික එකතු කරගෙන හොද ආධායම් මාර්ග හදා ගෙන සැප විදිනවා, දුප්පත් මිනිහ කෑවේ වේලක් ඇර වෙලක්, මුන් එකත් නැති කරනවා, අන්තිමට මුන් අයින් වෙනකොට ඊලගට එන කට්ටියට රටට අවශ්‍ය ආයතන පවත්වාගෙන යන්න තරම් හැකියාවක් නැහැ, මොකද මුන් ඒ හැම ආයතනයක්ම නැත්තටම නැති කරලා, මුන්ගේ පවුලේ සමාගම් වලට ඒ තැන් දිලා, බැලින්නම් අශ්චර්ය රටට නෙමෙයි පවුලේ සමාගමට, ඔහොම යන් ඔහොම යන්, බොහොම ලඟදිම ආශ්චර්යමත් විදියට රටට කෙලවෙනවා අනිවාර්යෙන්ම. :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කතා කර වැඩක් නැ මචං.......:growl:
    දැන් නම් යන විදිය අන්තිම පජාතයි, කුජීතයි.........:growl::growl:
    දැං කියන්න වෙන්නේ හොරු සමග හෙළුවෙන් කියල තමා මහ එකා......!!!!!!:dull::dull::growl::frown:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තව ටිකකින් කවුරු හරි මෙතනට ඇවිත් කිවුවොත් අපේ මිනිහෙක්නේ කීයක් හරි හොයාගන්නේ කියල මම පුදුම වෙන්නේ නැහැ
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    තව ටිකකින් කවුරු හරි මෙතනට ඇවිත් කිවුවොත් අපේ මිනිහෙක්නේ කීයක් හරි හොයාගන්නේ කියල මම පුදුම වෙන්නේ නැහැ

    Mage kalin office eke ohoma dial ekak hitiya, pora hema thissema kiwwe, MR yudde iwara karapu nisa ona tharam horakam kalata kamak ne kiyala, mata nam budu sure uge ange duwapu bllod rathu pata nam wenna be.
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කතා කර වැඩක් නැ මචං.......:growl:
    දැන් නම් යන විදිය අන්තිම පජාතයි, කුජීතයි.........:growl::growl:
    දැං කියන්න වෙන්නේ හොරු සමග හෙළුවෙන් කියල තමා මහ එකා......!!!!!!:dull::dull::growl::frown:

    අනිවාර්යෙන්ම මචන්.... අර කතාවක් තියෙන්නේ දේවාලේ කපුවා දේවාලේ රුන්නට ගඳ නැහැ කියලා, අන්න ඒ වගේ මෙයාලා කරන හැම දේම හරි, අනිත් අය මොනවා කලත් වැරදී,

    අනේ මන්දා පොරක් කිව්වා මෙයාලා සැරියුත් මුගලන් පරම්පරාවෙලු, මේවා සැරියුත් මුගලන් පරම්පරාවේ කට්ටිය කරන වැඩද බන්.
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    ඕවා මොනාද බන්, ඇයි අර කාර් රෙස් වලට, නෙළුම් කුළුණුවලට, ඒවත් ගෙවන්න ඔනේ අපිනේ, ආදායම උන්ට වියදම අපිට, හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද මචන්ලා. දැන් මිනිස්සුන්ට නහයට උඩින් වතුර අගලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි, දෙකෙන්ම වෙන්නේ මැරෙන එකනේ මචන්, ගෙවමු ගෙවමු, අපි ඉන්නේ ඉතින් ඔව ගෙවන්නනේ, මුන් තව අවුරුදු 10ක් විතර ඉදලා යයි, අපියි, අපේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි පරම්පරා හත අටකට ගෙවන්න නය තියෙනවා මම හිතන්නේ, උන් සල්ලි ටික එකතු කරගෙන හොද ආධායම් මාර්ග හදා ගෙන සැප විදිනවා, දුප්පත් මිනිහ කෑවේ වේලක් ඇර වෙලක්, මුන් එකත් නැති කරනවා, අන්තිමට මුන් අයින් වෙනකොට ඊලගට එන කට්ටියට රටට අවශ්‍ය ආයතන පවත්වාගෙන යන්න තරම් හැකියාවක් නැහැ, මොකද මුන් ඒ හැම ආයතනයක්ම නැත්තටම නැති කරලා, මුන්ගේ පවුලේ සමාගම් වලට ඒ තැන් දිලා, බැලින්නම් අශ්චර්ය රටට නෙමෙයි පවුලේ සමාගමට, ඔහොම යන් ඔහොම යන්, බොහොම ලඟදිම ආශ්චර්යමත් විදියට රටට කෙලවෙනවා අනිවාර්යෙන්ම. :baffled:
    sira kathava machang..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මේ දවස්වල යන කාල්ටන් 7 රග්බි ඇඩ් ටික දැක්කනම් මේ ගැන හිතාගන්න තිබුනා.එකේ අය්යල මල්ලිලා හොදට ප්‍රොමෝට් වෙනවා.
    කවදාවත් රග්බි මැච් එකකටවත් ස්පොන්සර් නොකරපු සමාගම් අයියල මල්ලිල නිසා සිය වියදමින් දැන්වීම් ප්‍රචාරය කරවනව
    ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වගේ රජයේ ආයතන වල මහජනයාගේ මුදල් ඔවුන් මෙලෙස නාස්ති කිරීමට ලක් කරනවා