
කතා කර වැඩක් නැ මචං.......ඕවා මොනාද බන්, ඇයි අර කාර් රෙස් වලට, නෙළුම් කුළුණුවලට, ඒවත් ගෙවන්න ඔනේ අපිනේ, ආදායම උන්ට වියදම අපිට, හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද මචන්ලා. දැන් මිනිස්සුන්ට නහයට උඩින් වතුර අගලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි, දෙකෙන්ම වෙන්නේ මැරෙන එකනේ මචන්, ගෙවමු ගෙවමු, අපි ඉන්නේ ඉතින් ඔව ගෙවන්නනේ, මුන් තව අවුරුදු 10ක් විතර ඉදලා යයි, අපියි, අපේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි පරම්පරා හත අටකට ගෙවන්න නය තියෙනවා මම හිතන්නේ, උන් සල්ලි ටික එකතු කරගෙන හොද ආධායම් මාර්ග හදා ගෙන සැප විදිනවා, දුප්පත් මිනිහ කෑවේ වේලක් ඇර වෙලක්, මුන් එකත් නැති කරනවා, අන්තිමට මුන් අයින් වෙනකොට ඊලගට එන කට්ටියට රටට අවශ්‍ය ආයතන පවත්වාගෙන යන්න තරම් හැකියාවක් නැහැ, මොකද මුන් ඒ හැම ආයතනයක්ම නැත්තටම නැති කරලා, මුන්ගේ පවුලේ සමාගම් වලට ඒ තැන් දිලා, බැලින්නම් අශ්චර්ය රටට නෙමෙයි පවුලේ සමාගමට, ඔහොම යන් ඔහොම යන්, බොහොම ලඟදිම ආශ්චර්යමත් විදියට රටට කෙලවෙනවා අනිවාර්යෙන්ම.![]()







තව ටිකකින් කවුරු හරි මෙතනට ඇවිත් කිවුවොත් අපේ මිනිහෙක්නේ කීයක් හරි හොයාගන්නේ කියල මම පුදුම වෙන්නේ නැහැ
කතා කර වැඩක් නැ මචං.......
දැන් නම් යන විදිය අන්තිම පජාතයි, කුජීතයි.........
දැං කියන්න වෙන්නේ හොරු සමග හෙළුවෙන් කියල තමා මහ එකා......!!!!!!![]()
sira kathava machang..ඕවා මොනාද බන්, ඇයි අර කාර් රෙස් වලට, නෙළුම් කුළුණුවලට, ඒවත් ගෙවන්න ඔනේ අපිනේ, ආදායම උන්ට වියදම අපිට, හරිම සිම්පල් ප්ලෑන් එකක් නේද මචන්ලා. දැන් මිනිස්සුන්ට නහයට උඩින් වතුර අගලක් ගියත් එකයි, අඩියක් ගියත් එකයි, දෙකෙන්ම වෙන්නේ මැරෙන එකනේ මචන්, ගෙවමු ගෙවමු, අපි ඉන්නේ ඉතින් ඔව ගෙවන්නනේ, මුන් තව අවුරුදු 10ක් විතර ඉදලා යයි, අපියි, අපේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි, ඒ දරුවන්ගේ දරුවොයි පරම්පරා හත අටකට ගෙවන්න නය තියෙනවා මම හිතන්නේ, උන් සල්ලි ටික එකතු කරගෙන හොද ආධායම් මාර්ග හදා ගෙන සැප විදිනවා, දුප්පත් මිනිහ කෑවේ වේලක් ඇර වෙලක්, මුන් එකත් නැති කරනවා, අන්තිමට මුන් අයින් වෙනකොට ඊලගට එන කට්ටියට රටට අවශ්‍ය ආයතන පවත්වාගෙන යන්න තරම් හැකියාවක් නැහැ, මොකද මුන් ඒ හැම ආයතනයක්ම නැත්තටම නැති කරලා, මුන්ගේ පවුලේ සමාගම් වලට ඒ තැන් දිලා, බැලින්නම් අශ්චර්ය රටට නෙමෙයි පවුලේ සමාගමට, ඔහොම යන් ඔහොම යන්, බොහොම ලඟදිම ආශ්චර්යමත් විදියට රටට කෙලවෙනවා අනිවාර්යෙන්ම.![]()
මේ දවස්වල යන කාල්ටන් 7 රග්බි ඇඩ් ටික දැක්කනම් මේ ගැන හිතාගන්න තිබුනා.එකේ අය්යල මල්ලිලා හොදට ප්‍රොමෝට් වෙනවා.