CSN වෙනුවට අළුත් එකක්..

podimama

Well-known member
  • May 25, 2015
    1,055
    142
    63
    2hev5p5.png

    Mewata kiyanne ponna weda kiyala :lol::lol::lol:
     
    • Like
    Reactions: rajitha_ks

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන

    ඇයි එයා හඳුන්වල දුන්නෙ නැත්තං ලංකාවට තාම tv නැති වෙයිද?:lol:
     
    • Like
    Reactions: podimama

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන

    දුක තුනී වෙන්නත් එක්ක cricket series එකේ broadcasting rights ඔන්න ඔහෙ දීල දාමු නේද බලු කපුටු දානයක් දුන්න කියල හිත හදාගමු.

    පව්:lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන

    :lol: ay uuda TV eka hadala tiyenne?
    u nattan wena ekek lankwata tv eka හදුන්වලා dey. umba adannepa sudu.
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    දුක තුනී වෙන්නත් එක්ක cricket series එකේ broadcasting rights ඔන්න ඔහෙ දීල දාමු නේද බලු කපුටු දානයක් දුන්න කියල හිත හදාගමු.

    පව්:lol:

    ඕක දැන් ෂුවර්ද ...?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.

    ඔහේ පලයන්. යකෝ මෙහෙමත් සාධාරණීයකරණයක්
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.

    :yes::yes:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.

    ඔව් ඔව්. TNL එකට දුන්නෙ ශාන් වික්‍රමසිංහ ලංකාවට TV ගෙනාව නිසාමයි.
    නැතුව ශාන් රනිල්ගෙ අයිය නිසා එහෙම නෙමෙයි හිටං.

    ශාන් රනිල්ගෙ අයිය උන එකට අහිංසක රනිල් තුමා මොනව කරන්නද නේද හිටං?

    අනේ පල ගෙම්බො යන්න. මේ තමයි පවුල් පාලනය.
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.
    :lol::lol::lol:
    වෙන මොනව කියන්නද රෙදි නැතුව යහපාලනේට කඩේ ගියපු එවුන්:P
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    වටිනවා ටි එන් එල් එකට දීපු එක.
    ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
    එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.

    2015-2018 wenakan match pennanna bid karala gaththa rupavahinya pattakata dala
    adugane bid karannawath hitiye nathi channel ekakta match pennanna denne kohomada
    CSN- 175.5 million
    Rupavahini - 110 million
    MTV Sports - 51.5 million
    CSN eka wadiyen bid karalath dunne naha
     
    sudu23

    Well-known member
  • May 6, 2015
    8,163
    1,298
    113
    ගඟ ළඟ
    :lol: ay uuda TV eka hadala tiyenne?
    u nattan wena ekek lankwata tv eka හදුන්වලා dey. umba adannepa sudu.

    T V හදිවේ ජෝන් ලොගි බෙයඩ් නේ.මට අන්න කිසි හේතුවක් නෑ..මොකද මන් ටෝයියෙක්වත් බයියෙක්වත් නොවන නිසා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    2015-2018 wenakan match pennanna bid karala gaththa rupavahinya pattakata dala
    adugane bid karannawath hitiye nathi channel ekakta match pennanna denne kohomada
    CSN- 175.5 million
    Rupavahini - 110 million
    MTV Sports - 51.5 million
    CSN eka wadiyen bid karalath dunne naha

    Oya bids Lankawa athulae play karana match wala broadcasting rights ganna dapu ewa Sri Lanka cricket walata...Asia cup broadcasting rights denna Asian cricket council 1ken :rolleyes: