Eth TNL kiyanne mama hitanne lankaawe first channel ekada koheda ban.Oya TNL eke Shan Wicramasinghe kiyanawane ITN eka haduweth!!
first eka itn, eka rajayata pavaraa gaththa hamba JR
ita passe 2, tnl eka, ita passe rupavahiniya japanen, ita passe Dyna Vision (art tv) or swuvrnavahini

ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන

ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන

ඔව් ඒක ඇත්ත..මිනිහා දුක් වෙනවා කියලා තිබුනා ලංකාවට tv හදුන්වලා දුන්න ඒක ගැන
ay uuda TV eka hadala tiyenne?දුක තුනී වෙන්නත් එක්ක cricket series එකේ broadcasting rights ඔන්න ඔහෙ දීල දාමු නේද බලු කපුටු දානයක් දුන්න කියල හිත හදාගමු.
පව්![]()
වටිනවා ටි එන් එල් එකට දීපු එක.
ශාන් මනුස්සයා ලන්කාවට වැඩක් කරපු මිනිහෙක්.
එහෙම මිනිහෙක්ගේ චැනල් එකට දීපු එක වටිනවා.

ay uuda TV eka hadala tiyenne?
u nattan wena ekek lankwata tv eka හදුන්වලා dey. umba adannepa sudu.
2015-2018 wenakan match pennanna bid karala gaththa rupavahinya pattakata dala
adugane bid karannawath hitiye nathi channel ekakta match pennanna denne kohomada
CSN- 175.5 million
Rupavahini - 110 million
MTV Sports - 51.5 million
CSN eka wadiyen bid karalath dunne naha

Oya bids Lankawa athulae play karana match wala broadcasting rights ganna dapu ewa Sri Lanka cricket walata...Asia cup broadcasting rights denna Asian cricket council 1ken![]()