CSN EKATA DEMU WADE

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචන් බලාගෙන CSN එකත එක්ක සෙල්ලම් කරන්න යන්න එපා. උඹල දන්නවා ඇතිනේ අයිතිකාරයා ගැන :nerd:
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    බනින්නත් ඕන.
    ඒත් බයයි බන්..
    වෘෂණ කෝෂ දෙක ගලවල අතට දේවි..
     
    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    Fan Page එක Report ! කරමු...
    ඒක තමයි කරන්න තියන හොඳම වැඩේ... :shocked::shocked:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයිට වැඩිය හොද නැද්ද ඔකෙන් මැචි නොබලම හිටියනමි :lol::lol:
    මම හිතන්නෙ කරන්ඩ පුලුවන් හොදම වැඩේ අපිට,බලන්ඩ එපා CSN එකේ මැචි:no::lol:
    ඔතකොට ඒකෙන් මැචි බල බාලා ඒකටම බනින්ඩ වෙන්නෙ නැනේ :baffled::lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    ඔයිට වැඩිය හොද නැද්ද ඔකෙන් මැචි නොබලම හිටියනමි :lol::lol:
    මම හිතන්නෙ කරන්ඩ පුලුවන් හොදම වැඩේ අපිට,බලන්ඩ එපා CSN එකේ මැචි:no::lol:
    ඔතකොට ඒකෙන් මැචි බල බාලා ඒකටම බනින්ඩ වෙන්නෙ නැනේ :baffled::lol::lol:

    අපි මැච් බලනවා..:yes:
    ගිහින් කියපන් හරියට පෙන්නන්න කියලා..over එකට ball 4 නැතුව... :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි මැච් බලනවා..:yes:
    ගිහින් කියපන් හරියට පෙන්නන්න කියලා..over එකට ball 4 නැතුව... :(

    මම කිනයව කියුවෙ නැනේ හොදට මැචි පෙන්නුවෙ චැනල් අයි එකේ විතරයි සමස්ථයක් විදිහට :yes:
    දැන් ඔයාලනේ කියුවෙ ෆේස්බුක් පේජ් එකේ මොනවද දානව කියල කෝ එකත් දැක්කෙනමි නැ :lol:
    නිකන් කියන්නමි වාලේ කියවල වැඩක් නැ කරන්ඩ ඔනේ.ඒ වගේම රිපෝටි කරනව කියලත් තබිබෙ අන්න කරන්ඩ පුලුවනමි වැ‍ඩේ :yes::lol: මොකද නියම විදිහට ගැටලුව විසදන්නෙ,කැකිල්ලෙ තින්දුව :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේකල්පනා කරේ කටිටිය මෙහෙමද කියල සුද්දගෙ පෙත්සමටත් අත්සන් කෙර් :lol::lol::lol:
    ආඩි හත්දෙනාගෙ කැදහැලිය වගේ :lol::lol::lol:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මම කිනයව කියුවෙ නැනේ හොදට මැචි පෙන්නුවෙ චැනල් අයි එකේ විතරයි සමස්ථයක් විදිහට :yes:
    දැන් ඔයාලනේ කියුවෙ ෆේස්බුක් පේජ් එකේ මොනවද දානව කියල කෝ එකත් දැක්කෙනමි නැ :lol:
    නිකන් කියන්නමි වාලේ කියවල වැඩක් නැ කරන්ඩ ඔනේ.ඒ වගේම රිපෝටි කරනව කියලත් තබිබෙ අන්න කරන්ඩ පුලුවනමි වැ‍ඩේ :yes::lol: මොකද නියම විදිහට ගැටලුව විසදන්නෙ,කැකිල්ලෙ තින්දුව :lol::lol::lol:
    චැනල් අයි එකට ආන්ඩුවට සල්ලි එන එක මේකෙන් නතර වෙලා නෑදෑ පරපුරට ඒක යන එක නෙ වෙන්නෙ චැනල් අයි බංකොලොත් මෙහෙම ගියොත් :eek::eek:

    හරියට කවරේජ් එක්වත් නැති අළුත්ම අළුත් චැනල් එකකට මෙහෙම තරඟ විකාශන් අයිතිය හම්බුනේ කොහොමද බන් ? ඔයිට වැඩිය සුදුසුකම් තියෙන අනිත් චැනලුත් පොරකනවනෙ මැච් එක් ගන්න :shocked::shocked:

    මං බලං ඉන්නෙ උඹ මේක සධාරනීකරන කරන්නෙ කොහොමද කියලා :lol::lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,586
    3,193
    113
    මම කිනයව කියුවෙ නැනේ හොදට මැචි පෙන්නුවෙ චැනල් අයි එකේ විතරයි සමස්ථයක් විදිහට :yes:
    දැන් ඔයාලනේ කියුවෙ ෆේස්බුක් පේජ් එකේ මොනවද දානව කියල කෝ එකත් දැක්කෙනමි නැ :lol:
    නිකන් කියන්නමි වාලේ කියවල වැඩක් නැ කරන්ඩ ඔනේ.ඒ වගේම රිපෝටි කරනව කියලත් තබිබෙ අන්න කරන්ඩ පුලුවනමි වැ‍ඩේ :yes::lol: මොකද නියම විදිහට ගැටලුව විසදන්නෙ,කැකිල්ලෙ තින්දුව :lol::lol:

    මමත් ඔය මගුලේ ලියන්න ගියේ නැ..:lol:ඊයේ නම් නියම comment වගයක් දාලා තිබුනා..:lol: දැන් ඒවා missing..:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චැනල් අයි එකට ආන්ඩුවට සල්ලි එන එක මේකෙන් නතර වෙලා නෑදෑ පරපුරට ඒක යන එක නෙ වෙන්නෙ චැනල් අයි බංකොලොත් මෙහෙම ගියොත් :eek::eek:

    හරියට කවරේජ් එක්වත් නැති අළුත්ම අළුත් චැනල් එකකට මෙහෙම තරඟ විකාශන් අයිතිය හම්බුනේ කොහොමද බන් ? ඔයිට වැඩිය සුදුසුකම් තියෙන අනිත් චැනලුත් පොරකනවනෙ මැච් එක් ගන්න :shocked::shocked:

    මං බලං ඉන්නෙ උඹ මේක සධාරනීකරන කරන්නෙ කොහොමද කියලා :lol::lol:

    ඔයා දන්න විදිහ තමයි යාලුව CSN කියන්නෙ අලුත් නමක් විතරයි :yes: චැනල් එක පරනයි :yes:
    ඔක පෙන්නෙ නැත්තෙ කොහාටද කියනවද? CSN එක සිරසට වැඩිය හොදට වදිනව මුලු ලංකාවටම :yes: උතුරැ නැගෙනහිර පවා :yes::yes:
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ඔයා දන්න විදිහ තමයි යාලුව CSN කියන්නෙ අලුත් නමක් විතරයි :yes: චැනල් එක පරනයි :yes:
    ඔක පෙන්නෙ නැත්තෙ කොහාටද කියනවද? CSN එක සිරසට වැඩිය හොදට වදිනව මුලු ලංකාවටම :yes: උතුරැ නැගෙනහිර පවා :yes::yes:
    [/QUOTE]
    යි ටීන් එන් එක අරගන්න ඉදල පස්සෙ දුන්න චැනල් එකක්ලුනේ
    නෑදෑ පරපුරේ චැනල් කතාව බොරුවක්ද එතකොට ?
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    csn එකේ cricket brostcasting කරපු විදිහනම් අන්තිම chater , over එකකට ball 4 ක් විතරඊ පෙන්නනේ, හැම over එකකම first ball එකඊ last ball එකඊ missing .