CSN EKATA DEMU WADE

Neranjan1st

Well-known member
  • May 17, 2007
    1,484
    183
    63
    Galle
    eyalage page eke Info walath thiyenne mehemane :/

    Our Vision At CSN Is To Be Sri Lanka’s Premier Sports, Lifestyle & Business TV Channel, Providing A Broad Media Coverage Across The Country And Throughout The World Keeping Sports, Lifestyle & Business At The Forefront At All Times.
     

    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,484
    183
    63
    Galle
    ඔයා දන්න විදිහ තමයි යාලුව CSN කියන්නෙ අලුත් නමක් විතරයි :yes: චැනල් එක පරනයි :yes:
    ඔක පෙන්නෙ නැත්තෙ කොහාටද කියනවද? CSN එක සිරසට වැඩිය හොදට වදිනව මුලු ලංකාවටම :yes: උතුරැ නැගෙනහිර පවා :yes::yes:
    [/QUOTE]
    යි ටීන් එන් එක අරගන්න ඉදල පස්සෙ දුන්න චැනල් එකක්ලුනේ
    නෑදෑ පරපුරේ චැනල් කතාව බොරුවක්ද එතකොට ?

    ethakota Carlton Sports Network (CSN) kiyanne :angry::angry:
    http://csn.lk/about-us/
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔයා දන්න විදිහ තමයි යාලුව CSN කියන්නෙ අලුත් නමක් විතරයි :yes: චැනල් එක පරනයි :yes:
    ඔක පෙන්නෙ නැත්තෙ කොහාටද කියනවද? CSN එක සිරසට වැඩිය හොදට වදිනව මුලු ලංකාවටම :yes: උතුරැ නැගෙනහිර පවා :yes::yes:
    ඔව් ඔව් ඉතින් මොකද බන් සීන් එක
    අපේ සල්ලි වලින්නෙ මුන් ඔය ලයින් දුවවන්නෙ
    මොකො තාත්තගෙ මැදමුලනෙ බූදලෙන් ගන්න එකක්යැ හිහි
    මොකද බන් නයිට් රේස් එකට උනේ කොළඹ