CSN_ඇත්ත_නැත්ත..

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    10526007_759663394115534_5407855135627154000_n.jpg
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    දැන් උම්බ කියන්නෙ රාජපක්ශ වරු ටීවී චැනල් එකක් කරන එකත් වැරදියි කියලද මයිත්රීගෙ කටු ලොවින බල්ලෝ ?

    අපෝ ඕක මොකක්ද බන් කරලා තියෙන වැඩ වල හැටියට. රටේ තවත් හොරා කන්න දෙයක් ඉතුරු වෙලා තියෙනවද කියන එක තමා ප්‍රශ්නේ.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ




    යෝශිතගේ කෙල්ල Yasara Abeynayake CSN චැනල් එකේ CEO එත් අයිතිය යසරාගේ වගේ තමයි මහින්ද පුත්තු තමයි රන් කරන්නේ .....
    මුලින් සියතේ තමයි Yasara වැඩ කලේ උපන් ලපේ කෙස් එකත් එක්ක CSN පටන්ගත්තා යසාරගේ අවශ්‍ය තාවයට යශාරා සතුටු කරන්න තමයි CSN පටන්ගත්තේ දැන් කෙල්ලට බුට් CSN අබ සරණයි ..

    උපන් ලපයක් තියෙන බව පැවසු කිඩකයා ජිවිතයෙන් වන්දි ගෙවයි .....
    Mokadda me kathawa.mama ehema ekak danne nane:eek:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    Mokadda me kathawa.mama ehema ekak danne nane:eek:

    මඩ ප්‍රචාරයක් නෙවේ තිත්ත ඇත්ත යසරාගේ කලින් කොල්ලා තමයි ඔය කියන ක්‍රීඩකයා පොර යෝශිතට කෝල් කරලා කියලා යසරාගේ අවල් තැන අවල් එකේ උපන් ලපයක් තියේ කියලා, එක තමයි ක්‍රීඩකයාගේ අබිරහස් මරණයට හේතුව ඔය සින් එක ගැන ගොඩක් අය දන්නවා ...
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ~ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ 2015 ජනාධිපතිවරණ නිළ ගීතය ~

    ...ජයශ්‍රී මහරජ...
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :(ඒකෙනුත් හොරා කනවා..මොන නැකතකට ඉපදුණ කරුමක්කාර කාලකන්ණි පවුලක්ද මන්දා..හොරා කනවා ඉවරයක් නෑ..බඩම පලයං හොර රජාට
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,316
    8,436
    113
    රූකඩ රාජ්ජේ
    රජ පවුලට අපිත් කැමති නෑ.හැබැයි වෙන වෙලාවට හම්බයන්ට බනින උන මේ වෙලාවට උන්ට නොබණින එක හරි නෑනේ.මම නම් කැමති ඒ හම්බයව මරපු එකට.මොකද ඒ හම්බය යසාරා ව බැන්ද නම් තවත් සිංහල කෙල්ලෙක් හම්බ වෙනවා.තවත් හම්බ පවුලක ආරම්බයක් වෙනවා.