CSR කරලා TAX නොගෙවා ඉන්න පුළුවන් කොහොමද?
adrianou Well-known member Nov 20, 2016 979 314 83 Jul 10, 2020 #1 CSR කරලා TAX නොගෙවා ඉන්න පුළුවන් කොහොමද?
Joniya Active member Oct 10, 2015 762 142 43 Jul 10, 2020 #2 CSR වලට යන expenses P&L එකේ expenses විදිහට අඩු කරන්න පුළුවන් simply එකෙන් වෙන්නේ ඔයාගේ P&L එකේ profit එක අඩු වෙලා tax liable profit එක අඩු වෙන එක. එතනින් තමා ඔයාගේ tax benefit එක එන්නේ. CSR කලා කියල tax liability එකක් තියෙනව නම් ඒක නොගෙවා ඉන්න බෑ
CSR වලට යන expenses P&L එකේ expenses විදිහට අඩු කරන්න පුළුවන් simply එකෙන් වෙන්නේ ඔයාගේ P&L එකේ profit එක අඩු වෙලා tax liable profit එක අඩු වෙන එක. එතනින් තමා ඔයාගේ tax benefit එක එන්නේ. CSR කලා කියල tax liability එකක් තියෙනව නම් ඒක නොගෙවා ඉන්න බෑ