CSS දන්නා යක්ක පුතෙක් එන්නකෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    මගේ ගාව තියෙනවා images ටිකක් display කරන්න හදපු පොඩි කෝඩ් කෑල්ලක්. පහල දාල තියෙනවා මුල් ටික. මේකේ තියෙන ප්‍රශ්නේ තමයි images ටික ඉවර උනාමත් තව හෙන white space එකක් එනවා page එක ඉවර වෙන්න කලින්. ඒ ටික අයින් පුලුවන්ද?


    <style> :root { --card_width: 370px; --row_increment: 10px; --card_border_radius: 16px; --card_small: 26; --card_medium: 43; --card_large: 45; } body { margin: 0; padding: 0; padding-top: 5px; /* background-color: grey; */ /* scroll-behavior:smooth; */ }
     

    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    නැ හෙන දිගට තියෙනවා. මන් ඔය මුල් ටික දැම්මේ.
    ඔය ටික විතරක් දාලා කියන්න අමාරුයි.
    Right click karala inspect element gihin බලන්න...
    එතනදී ඔය එලිමෙන්ට් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    Screenshot ekak dapan ko white space enne page height ekata wada aduwen content thibila da nathnam scroll eken passeth enawada ?
    මේක මචන් horizontal scroll වෙන්නේ.
    OX98fgT.png


    ඔය ටික විතරක් දාලා කියන්න අමාරුයි.
    Right click karala inspect element gihin බලන්න...
    එතනදී ඔය එලිමෙන්ට් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්
    Styles ocharaida?
    අන්ධය ඇතාගෙ හැටි කිව්ව වගේ තමා උත්තර දෙන්න වෙන්නෙ අපෙ උන්දලට :P
    Screenshot ekak dapan ko white space enne page height ekata wada aduwen content thibila da nathnam scroll eken passeth enawada ?
    Full code. - https://justpaste.it/87imu
    ------ Post added on Sep 27, 2021 at 9:04 PM
     
    • Like
    Reactions: TNHM

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    .pin_container {
    100px auto;
    padding: 0;
    width: 3096vw; 💣
    height:100vh;
    /* position: absolute;
    left: 50%;
    transform: translateX(-50%); */

    display: grid;

    grid-template-columns: repeat(auto-fill, var(--card_width));
    column-gap: 15px;
    /* grid-auto-rows: var(--row_increment); */

    height: inherit;
    justify-content: center;
    align-items: center;
    /* background-color: black; */
    }
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,373
    113
    Bandarawela
    .pin_container {
    100px auto;
    padding: 0;
    width: 3096vw; 💣
    height:100vh;
    /* position: absolute;
    left: 50%;
    transform: translateX(-50%); */

    display: grid;

    grid-template-columns: repeat(auto-fill, var(--card_width));
    column-gap: 15px;
    /* grid-auto-rows: var(--row_increment); */

    height: inherit;
    justify-content: center;
    align-items: center;
    /* background-color: black; */
    }
    Code:
    width: 3096vw;

    අවුල තියෙන්නේ මෙතන. දැන් හදාගන්න. කොහොමද කියලා අහන්න එපා/.
    Ado thanks mcn. Oya pixel da? 1620k dunnama harigiya.
     
    • Like
    Reactions: TNHM