මගේ ගාව තියෙනවා images ටිකක් display කරන්න හදපු පොඩි කෝඩ් කෑල්ලක්. පහල දාල තියෙනවා මුල් ටික. මේකේ තියෙන ප්රශ්නේ තමයි images ටික ඉවර උනාමත් තව හෙන white space එකක් එනවා page එක ඉවර වෙන්න කලින්. ඒ ටික අයින් පුලුවන්ද?
<style>
:root {
--card_width: 370px;
--row_increment: 10px;
--card_border_radius: 16px;
--card_small: 26;
--card_medium: 43;
--card_large: 45;
}
body {
margin: 0;
padding: 0;
padding-top: 5px;
/* background-color: grey; */
/* scroll-behavior:smooth; */
}

