ct 100 එකක් ගන්න ඔනේ

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    අලුතෙන් එකක් ගන්න බැලුවේ පාවිචි කරපුව තියන්වා වටින්නෙ නැති ගනන් කියනවනේ
     
    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    koheda e ganata tiyenne?
    449835951_2069786483415591_4259787673092966040_n.jpg

    577950/ = meeta wada aduwa thiyanwda dane ne
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,824
    31,001
    113
    මම උබ නං ලක්ෂ 5.50ක් දීලා ct100 එකක් ගන්නෙ නෑ. ලක්ෂ 2.75 කට විතර හොද තත්වයේ Bajaj discover 135 2010/11 විතර එකක් ගෙනල්ලා ලක්ෂ 1.25 ක් විතර වියදම් කරලා කොනක ඉදන් ඔක්කොම මාරු කරන්න ඕන කෑලි මාරු කරලා full restoration එකක් කරලා පාවිච්චි කරනවා. ඔක්කොටම යන්නෙ ලක්ෂ 4යි. බජාජ් ඉතිහාසේ ආපු පට්ටම බයික් එකක් තමා ඩිස්කවරි 135 එක. කිසිම ලෙඩක් නෑ, තෙල් කරනවා හොදට, සැප පහසුවත් හොදටම හොදයි.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Man Discover125 gaththe oya ganata awruddakata kalin.
    discover 125 hari na bn.

    මම උබ නං ලක්ෂ 5.50ක් දීලා ct100 එකක් ගන්නෙ නෑ. ලක්ෂ 2.75 කට විතර හොද තත්වයේ Bajaj discover 135 2010/11 විතර එකක් ගෙනල්ලා ලක්ෂ 1.25 ක් විතර වියදම් කරලා කොනක ඉදන් ඔක්කොම මාරු කරන්න ඕන කෑලි මාරු කරලා full restoration එකක් කරලා පාවිච්චි කරනවා. ඔක්කොටම යන්නෙ ලක්ෂ 4යි. බජාජ් ඉතිහාසේ ආපු පට්ටම බයික් එකක් තමා ඩිස්කවරි 135 එක. කිසිම ලෙඩක් නෑ, තෙල් කරනවා හොදට, සැප පහසුවත් හොදටම හොදයි.
    good idea meka.

    me bike eka hondayi.
    ------ Post added on Jul 17, 2024 at 10:09 PM
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    අලුතෙන් එකක් ගන්න බැලුවේ පාවිචි කරපුව තියන්වා වටින්නෙ නැති ගනන් කියනවනේ
    අලුත් එක 6.30යි ගණන් වැඩි උනාට පස්සේ. ඊට කලින් තිබ්බේ 5.75ට. ගන්නවා නම් පරණ එකක් ගනින් අකුරු 3 තියන. මගේ තියෙන්නේ BBX-6xxx එකක්. 2015 ගත්ත එකක් දැන් කිලෝමීටර් 1k පැන්නුවා. තවම දැම්මේ Brake pad, Chain, Spoket, කප් සෙට් එකයි, කේබල් ටිකයි, ටයර් විතරයි. පෙට්‍රල් 70 kmpl වැඩ. අලුත් එකේ ලෙඩ ටිකක් වැඩී කීවා ඩේවිඩ් පීරිස් එකේ වැඩ කරන කෙනෙක්. මමත් මේක දීලා ගන්න බැලුවා ගිය අවුරුද්දේ. අලුත් එකේ ට්‍රැපට් කවර් එක ප්ලාස්ටික ලු එන්නේ. මම උඹට රෙකමන්ඩ් කරන්නම් Boxer, Platina, CT100, Caliber115 එක වගේ පරණ මොඩ්ල් ටිකක්. මගේ යාලුවෙක්ගේ තියනවා BDD අලුත් ප්ලැටිනා එකක්. දැනටම ඔයිල් පිච්චෙනවා. හදිස්සි වෙන්නේ නැතුව හෙමීට හොයපන් ගෙවල්වල අඩුවෙන් පැදපුවා තියනවා මම ගත්තෙත් එහෙම CT100 එකක්.

    උඹ මොන වගේ පර්පස් එකකටද බයික් එක ගන්නේ. නිතර පදින්නේ නැත්නම් ඔය ගානට ගනින් කාර් එකක්. මම බිස්නස් වැඩවලට එහෙ මෙහෙ යන නිසා බයික් එක ගත්තේ. මම ගද්දි 2.20 කිලෝමීටර් 15000යි දුවලා තිබ්බේ
    ------ Post added on Jul 17, 2024 at 10:18 PM