CT 100 වෙළඳපොලට

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    9,605
    6,230
    113
    හෙල බිමේ
    දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙමින් ජාතික මෙහෙවරට සවියක් වෙමින් දේශීය අංගද සහිතව මෙරටදී නිපදවූ පළමු බජාජ් CT100 ES මෝටර් සයිකලය ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින් වෙළෙද පොළට...
    FB_IMG_1648466964932.jpg

    FB_IMG_1648466971010.jpg
    FB_IMG_1648466983098.jpg


    විරුව හොඳටෝම කොරල තියන්නේ... 380 ගානක් ලු.. අපට වෙච්ච දෙයක්

    ප: ලි:
    David pieris එකෙන් update කරපු price එක
    Screenshot_20220328-200334_Chrome.jpg
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,605
    6,230
    113
    හෙල බිමේ
    ඔවා parts india වලින් ගෙනල්ලා මෙහෙ හදන එකද කරන්නේ?
    ඔව් බං.බොරුවට කියනවා දේශීය නිෂ්පාදන කියලා
    assmble karana tika hari mehe karana eka hoda deyak
    කලිනුත් එහෙම තමයි කරේ.. සම්පූර්ණ කෑලි ආවේ.. මෙහේ තමයි assemble..
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    9,605
    6,230
    113
    හෙල බිමේ
    3.80 වැඩී 1.50 වගේ නං අවුලක් නෑ. ඕක හොදට තෙල් කරනව
    දැන් කරන්න දෙයක් නෑ බං. ආයේ ලොවෙත් අඩු වෙන්නේ නෑ.. තිබ්බෙත් 2.65/-
    Fz ලක්ෂ 10ක් විතර වෙයි.
    මිනිස්සු ගන්න පටන් ගත්තම ගෑස් වලට උනා වගේ හිඟ වෙලා ආයේ ගණන් වැඩි වෙයි
     

    AmuPissek

    Well-known member
  • Aug 18, 2021
    382
    420
    63
    යකෝ මෙහෙ හදද්දි 3,80ක් මොනෞත්තක්ද මේ