බජාජ් RE60 අඩුමිල මෝටර් රථය මෙරටට
ඉන්දියානු බජාජ් සමාගම විසින් නිපදවූ පළමු මෝටර් රථය වන RE60 අඩුමිල මෝටර් රථය මෙරට වෙළඳපොළට හඳුන්වාදීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමට අවශ්‍යව තිබෙන බවත් එයට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවත් අනාවරණය වේ.
මෙම මෝටර් රථය මෙරට වෙළඳ පොළට හඳුන්වා දීමට සූදානම් වන මෙරට බජාජ් නියෝජිතයා වන ඩේවිඩ් පීරිස් සමාගම මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා තිබෙන්නේ මෙම මෝටර් රථය වෙනම වර්ගයක් (different category) යටතේ ලියාපංදිචි කරන ලෙසයි.
කෙසේවෙතත්, මෝටර් රථ ලියාංපදිචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ දක්වා එම කටයුතු සිදුකර නොමැත.
මෙහිදී, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මෙම මෝටර් රථය ලියාපදිංචි කිරීම සඳහා වෙනමම වර්ගයක් ඇතිකළ යුතු අතර එයට අදාළව මෝටර් රථ ප්‍රවාහන පනත වෙනස් කළ යුතුවේ. එය කළ හැක්කේ කැබිනට් මණ්ඩල අනුමැතිය තුළින් බව ඩේවිඩ් පීරිස් සමාගම සඳහන් කර තිබේ.
සමාගම පවසා තිබෙන්නේ වාහනයේ සවිස්තර තොරතුරු සඳහන් කරමින් මෙයට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කර අනුමැතිය සඳහා මේ වනවිට යවා තිබෙන බවයි.
මෙම කැබිනට් අනුමැතිය ලැබුණු විගසම ලංකාවට RE60 මෝටර් රථය හඳුන්වාදෙන බව සමාගම පවසා ඇත.
ලංකාවෙ මයික්‍රෝ එක කපෝති කරන්න වගේ හදන්නෙ. කෝ අර පචය ඒ දවස් වල පිස්සෙක් වගේ කියව කියව ගියේ නිෂ්පාදන ආර්තිකයක් හදනව කියල. පචය කැබිනට් මන්ඩලේ ඉන්නෙ කටයි, කනුයි වහගෙනද? මයික්‍රෝ එකට දීපියව් පොලී රහිත නයක්. අවුරුදු දහයකින් ඉන්දියාවෙ මල ජරාවට වඩා හොඳ, ඉන්ධන පිරිමහන වාහනයක් හදයි.
මේ පරයෝ අපේ රටේ ඔක්කොම දේශීය ව්‍යාපාර ටික වට්ටලා indian කොලනියක් කරන්න වගේ හදන්නේ
ඉන්දියාව සමග ඇතිකරගත් ගිවිසුම අනුව සියඵ ඉන්දීය දහජරාවෙන් මෙරට පිරෙනු ඇත. ජනතාව අතර වේගයෙන් ජනප්රිය වෙමින් තිබූ පරිසර හිතකාමී හා අඩු ඉන්ධන ප්රමානයක් වැය වන Hybrid වාහන වල බදු වැඩි කිරීම මගින් එම වාහන මිලදී ගැනීම අධෛර්යමත් කොට ඉන්දීය කසිකබල් වාහන වලින් මෙරට පාරවල් පිරවීම.
මිනී පෙට්ටි කාරයන්ට දෙයියන්ගේම පිහිටයි…. වෙන රටවල පාලකයෝ තමුන්ගේ ජනතාව ගැන හිතනවා… අපේ රටේ ජනතිපති ඉන්දියාවේ වෙළඳපල ගැන හිතනවා..
Basil inna kale Micro ekata keliya Korean jarawa genalla,dan Micro ekata aba saranai... nodakin...

Last edited: