CT (CE) Scan

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    යාලුවෙක්ට CT (CE) Scan එකක් කරන්න වෙලා.
    ප්‍රයිවට් තමා කරන්න වෙන්නේ ඉක්මනට කරන්න ඕනේ නිසා
    අඩුවටම තියෙන්නේ Werahera KDU hospital එකයි Jayawardanapura හොස්පිටල් එකයි
    උඹලගේ අදහස් මොනවද මේ ගැන