Questions CTB කොන්දොස්තරලා ayi බන්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,128
    4,123
    113
    CTB කොන්දොස්තරලා ayi බන් සීසන් එවුන් ගන්න අකමැති කියන්නේ ?
    උන්ට මාස් පdiනේ තියෙන්නේ
    සීසන් හෝ මුදල් මොන විදිහට ගියත් උන්ට මොකද බන්
     
    • Like
    Reactions: Yin And Yang

    virantha

    Well-known member
  • Feb 28, 2007
    336
    327
    63
    season eka bus ticket ekata wada goda adui. un monthly eka paara gewanne real ticket price eken 10% wage aduma ganak. anika samaharu season eka mark nokara dawasata keepa parak bus eke yanawa, yaluwonta denawa free yanna, ithin un pirunama padui
     

    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    එහෙම නගින්න එපා කියන්න බෑනෙ. රජයෙ bus, කොන්දොස්තර රජයෙ සේවකයෙක්.
    Complaint කරා නම් හරි.
    Season එක හරියට mark නොකරන අවුලක් තිය්නව ඒකත් කොන්දොස්තර ලගෙ වැරැද්දනෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    සිසන් උන් අරන් යන්න බස් දැම්මනම් හරි වෙනම. ගොඩක්ම ප්‍රශ්න එන්නේ දුර යන බස් වලට නගින්න ගිහින්. පෙළක් පාරවල් තියනවා ඒ පාරේ සීසන් දෙන කිසිම ඩිපොවකට අදාල නැති බස්. උන්ට සීසන් උන් නැග්ගා කියලා කිසිම වැඩක් නෑ.

    ඔවා හරියට හොයලා බලන්න ඕනේ..එහෙම නැතිව කොන්දට බැනලා වැඩක් නෑ. පෙළක් school bus තියනවා privet උන්ගෙන් සල්ලි අරන් දුවන්නේ නැතිව, ඔය අස්සේ දුර යන් ctb bus යනවා time එකට යන්නේ ඕනේ උන්. ඉතින් school bus එක හොරට එන්නේ නැති නිසා අරුන් අර දුර යන ctb වලට නගින්න හදනව. වලි විතරයි... :lol: :lol:
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    දන්න කාලේ ඉදන් ඕක එහෙමයි බන්. ඉස්සර අපි ස්කෝලේ යන කාලෙත් උදේ 6.20 ට එන බස් එක (knightrider) ලොවෙත් ලමයිව ගන්නේ නෑ. අපි බලෙන් නගින්නේ. බහින්න මොකෙක්වත් හිටියේ නැත්තම් ලොවෙත් නතර කරන්නේ නෑ. පස්සේ පස්සේ බහින උන්වත් හෝල්ට් එක පහු කරන් ගිහින් තමයි බස්සන්නේ. ඉතින් පන කඩන් දුවලා ගිහින් කොහොමහරි එල්ලෙනවා. හැබයි ඉතින් එක පුදුම යෑමක් යන්නේ. 6.50 වෙද්දි ටවුන් එකේ.

    6.30 ට එන බස් එකට ඒවා නෑ. පාඩුවේ යන්න පුලුවන්. හැබැයි ඌ එක්ක යන හැමදාම අපි ගේට්ටුවේ හිර වෙනවා. බෙල් එක ගහන්න ඔන්න මෙන්න තියල තමයි ඌ යන්නේ.

    හවසටත් එහෙමයි. knight rider bus එක 2 ට යන්නේ බස් එක අද්දනකන් නගින්න දෙන්නේ නෑ,. එහෙම අද්දද්දී නගින එකෙක්ට විතරයි යන්න පුලුවන්,. අර උදේ පරක්කු වෙලා එන බස් එක 2.20 ට යන්නේ. ඒකේ ගියාම 4 වෙනවා ගෙදර යද්දී. :baffled: 2 බස් එකේ කොහොමහරි එල්ලුනොත් ඉතින් 3 ට කලින් ගෙදර
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Season එකේ සල්ලි කොහොමත් හම්බෙලා තියෙන්නේ. උන්ට ඉතින් සීසන් උන්ව ගෙනිච්චා කියලා අලුතෙන් සල්ලියක් හම්බෙන් නෑ. ඕකුන්ගේ පඩි වලට අමතරව වෙනම හම්බෙන ගාන තීරණය වෙන්නේ උන් හොයන ගාන අනුව. ඉතින් උන් බලන්නේ සීසන් උන්ව හලලා යන්න. සීසන් එකක් දෙන්නේ හේතුවක් මතනේ. ඉතින් කවදාවත් සීසන් අයට කියලා වෙනස්කමක් කරන්න බෑ. සිසු සැරි වගේ ඒවා දානවා තමයි. නමුත් ඉතින් ඒවා හැමපැත්තටම දාන්නේ නෑනේ. ඉතින් සල්ලි නැති දුප්පත් ළමයින්ට ඉතුරු ලංගම සීසන් එක විතරයි. ඉතින් උන් කට්ට කාගෙන හරි යන්න බලන්නේ ඒවාගේ ඒකයි.
     
    • Like
    Reactions: windows_ubuntu

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    උන් හම්බකරන්නෙ ටිකට් නොකඩා ගහන සල්ලි වලින්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,436
    6,016
    113
    ekatath ekka man giya iskole,

    udetath bus hawasatath bus thiyenwa

    school iwara wena welwata eka side ekakata bus 3-4 k gahala thiyenwa,

    iskoleta awith season denne ctb eken masekata serayak

    LOL salli nathi masa wala parana season ekama edit karan yanwa, aluthen gaththa ekekge ekak balagena.

    TATA Bus ekak thibba R. Premadasa genapu first Benz CTB Bus eka wagema .

    eka elewwe kollek 30-35 wage.

    u eke yanne jaffna - Katharagama yanwa wage hadissiyakin,

    School time ekata eke enwa kiyanne winadi 15n town ekata enwa kiyana eka or iskole ta yanwa kiyana eka,

    yana wege wadikamata footboard ekewath inne na kawuruwath,

    passe eke giya teacherlata rewila complain karala thibba CTB Dipo wata lamayi dan race yanwa kiyala.

    eetapasse u udeta arenna dwalta turn eka welawa maru karagaththa,
     
    Last edited:
    • Like
    Reactions: tha123