CTB බස් මදිවට ජන්දෙට හිරකාරයොත් ගෙනල්ලා

Ninja hattori

Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    CTB බස් මදිවට ජන්දෙට හිරකාරයොත් ගෙනල්ලා

    නිල් පැහැති රෙදිවලින් ජම්පර මසා අන්දවා සිරුකරුවන් ද දේශපාලන වැඩවලට යොදා ගැනීමට හෙළා දකින බව කැෆේ සංවිධානය කියයි.
    අකුරැස්සේ දේශපාලන රැලියක දී සිරකරුවන් 44 දෙනකු මැතිවරණ වේදිකාවක් ඉදි කළ බවද , දෙපාර්තමේන්තුවේ සම්පත් විශාල වශයෙන් ඡන්දයට යොදා ගන්නා බව ද ද, ඒ අතර වේදිකා ඉදි කිරීම, සැරසිලි හා වෙනත් කටයුතු සදහා මානව සම්පත් ලෙස රැදවියන් යොදා ගන්නා බව ද එම සංවිධානය පවසයි.
    මාතර පැවැති එම රැලියට බන්ධනාගාරයේ තූර්ය වාදක කණ්ඩායම, බන්ධනාගාර බස් රථයක් ඇතුඵ වාහන, කොඩි කණු, රෙදි, සැරසිලි ද යොදා ගෙන තිබුණු බව ද කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කරයි.
    මේ අතර පානදුර පැවැති රැලියකට ලංගම බස් විශාල ප්‍රමාණයක් යොදා ගත් බව ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.



    20141214_101823.jpg


    IMG_2924.jpg


    IMG_2925.jpg


    IMG_2926.jpg


    IMG_2933.jpg


    Prison11.jpg


    prison21.jpg


    prison41.jpg



    Lankadeepa
     

    RanilWick

    Member
    Nov 6, 2014
    78
    8
    0
    Hire hodin inna hira karayonta awasara thiyena kamathi wada karala salli hoya ganna puluwan. me minissungen balen wada ganne naha.

     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,559
    6,864
    113
    Gedara
    Me ape gewal eha paththe panadure 2km withara yanakan eka digata bus polima,sengath inne eka bus ekak 10i 15i:yes::yes::yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඕවා දකිනකොට මරා අන්ධයි, බිහිරියි. මැතිවරණ කොමසාරිසුත් එහෙමයි.නැත්නම් ඌට ආතතිය හැදෙයි චන්දෙටත් කලින්.​
     

    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    අද ඡන්ද රැස්වීමකට බස් හයර් කරනවා දැකල දඟලන ටෝයියෝ, ආණ්ඩු කරන කාලේ CTB එකට
    කලේ මෙහෙමයි...

    10750003_10204548145456299_1380936304259701863_o.jpg