කියුබාවේ තාම 40 ගණන් 50 ගණන් වල කාර් දුවන්නේ වැඩිපුර. කස්ට්‍රෝ ඩොලර් නැති නිසා ඒ කාලේ වාහන & පාර්ට්ස් ගේන එක නැවැත්තුවාලු. 2008 වෙනකන් මොබයිල් පෝන් හිටං තහනම් කරලා. අපිටත් මෙහෙම කලක් යයිද කියල හිතෙනවා
ජෙප්පෝ කියුබාවට අත නොතබනු කියල මැරෙන්න හදන්නේ ඇයි කියලත් තේරුනා ගුපියණි
ලංකාවට ටිකක් සමානයි දුපතක් ජනගහනය දේශගුණය අතින් එහෙම.
La isla bonita
දැන් කියලා හැමදේම ගේනවද?වාහන & පාර්ට්ස් ගේන එක නැවැත්තුවාලු. 2008 වෙනකන් මොබයිල් පෝන් හිටං තහනම් කරලා
.මෙහෙමයි, හැම එකාටම ඉහළට යන්න පුළුවන් අධ්‍යාපනයක් තියෙනවා නම්, නිදහස් සෞඛ්‍යයක් තියෙනවා නම්, ඉන්ටර්-නෙට් වාරණයක් නැතුව තියෙනවා නම්, කාල බීල ඇඳල හු*ල නිදහසේ ඉන්න පුළුවන් නම්, සාමාන්‍ය පඩියක් සහිතව හරි ස්ට්‍රෙස් ෆ්‍රී ජොබක් කරන්න පුළුවන් නම් කියුබාව අපිට වඩා හොඳ රටක්. අනික් අතට අපිට අලුත් වාහන තිබුනට ඔය කියපු ඒවා එකක්වත් නැතිනම් අපි ගූ හතේ රටක්!
"හොරු නැති" දියුණු කියුබාව

ඕකට හේතුව සමාජවාදේ නෙමේ. American සම්භාදක

NPP kiyanne just a mask ban. Backbone eka parana jeppoma tama. Ethanai aula. Lapaya full try eka daanawa ehema ne kiyala penanna mokada nathan votes enne nathi nisa. but tilvin, bimal wage un hitapu gaman amathaka wela unge niyama muna eliyata daanaawa.Meka tamai reality eka
Jeppo mewayin modern wela NPP level ekata eddi hardcore communist dial walata dara ganna baha
eeta kalin Peretto wage extreme groups galawila giye ekai
oya concepts badagena inne nathiwa wenas wena eka hodai
Mama personally parana JVP ekata wada NPP ekata kamatiy
NPP kiyanne just a mask ban. Backbone eka parana jeppoma tama. Ethanai aula. Lapaya full try eka daanawa ehema ne kiyala penanna mokada nathan votes enne nathi nisa. but tilvin, bimal wage un hitapu gaman amathaka wela unge niyama muna eliyata daanaawa.
Pahala NPP carder eka balapan, unuth 80 - 90% parana jeppo scene ekey tama. ara young un tikak innawa andila.
Athalma scene eka tiyenne oya uda inna NPP unuth full luxury life windinawa. but unge assets tiyenne unge namata newi. Mata mathakai bimal hari kaagehari gani/lamaya accident wela tibba BMW ekaka![]()

Mask galawenawa ban power eka aawata passe. ai itapase umbala unwa elawannada?Mask eken nam chande labenne digatama eka karanna wenawa. eka wenas unu gaman chanda adu wenna oni
Ehema mask natiwa eli pita horakan karana ayata ayeth ayeth chande dena eka eeta wada worse
Bimal ta assets enna widiyak tiyenna epeine, mage tax salli walin gattu BMW ekak nemei nisa mata adala naha
api awurudu 4k 5k witara gewana tax tika ekathu unama apitath BMW ekak ganna puluwanne
Me yanne ba Hundai Grand i10 ekak (Timestamp added)
Mask galawenawa ban power eka aawata passe. ai itapase umbala unwa elawannada?
Bimalge point eka tama un penanne ekak karanne tawa ekak. Oka balance karanna beri wechcha WW wage un tama paththa maaru kaley![]()
balaya thiyana kale horakan kalanam eelangata gena ewungen e horu allanna oni