Cuba's former president Fidel Castro dies aged 90

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    පිදෙල් කස්ත්‍රෝ සිය ජීවන ගමන නිමා කළ බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබෙනවා.

    ඔහු මිය යන විට 90වන වියේ පසු වුණා.



    fidel_castro_dead000x0400x329.jpeg
     
    Last edited:

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    dafe960a95f143e0887a3d704bd7b675_18.jpg


    Longtime former leader and revolutionary icon Fidel Castro has died aged 90, state television announced.Fidel Castro, the Cuban revolutionary leader who built a communist state on the doorstep of the United States and for five decades defied US efforts to topple him, has died aged 90.

    Raul Castro, Fidel's brother and current president of Cuba, announced his death on state television early on Saturday.

    More soon.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,954
    6,303
    113
    හිටපු කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ අභවප්‍රාප්ත වී තිබෙනවා.

    මිය යන විට ඔහු 90වන වියේ පසුවුණා.

    මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් වාර්තාවන්නේ නැහැ..

    කියුබාව නැවත ජනතාවට ලබාදුන් නායකයා ලෙස එරට ජනතාව ඔහුව සළකනු ලැබුවා.

    කෙසේ වෙතත් ඔහුගේ විරුද්ධවාදීන් ඔහුව හැඳින්වූයේ විපක්ෂය දැඩිව මර්දනය කළ පුද්ගලයෙකු ලෙසය.