sitha pahadawagena onama balu wedak karanna puluwanne
අපි හිතන විදිහ අනුව තමයි බලු වැඩේ කියන එක define වෙන්නේ . දැන් බලපන් වෙන රටවල අවුරුදු 16 - 18 වෙනකොට කෙල්ලන්ගේ virginity එක නැති වෙනවා . කොල්ලොත් එහෙම තමයි. ඊට පස්සේ අඩුම ගානේ sex partners ල 3 -4 පස්සේ තමයි . marry කරන්නේ . උන්ට අනුව එක සාමාන්‍ය දෙයක්. එත් අපි හිතන විදිහ අනුව එක වෙනස්.
දැන් එතකොට මේ දේ ගත්තත් කපල් දෙකක් plan කරනවා swing කරන්න . එතකොට ඒ දෙගොල්ලෝ කැමැත්තෙන් තමන්ගේ partners ලව මාරු කරගෙන sex කරන එකෙන් වෙන කිසිම කෙනෙකුට හානියක් නැහැ කියන්නේ . එක බුදු දහමට අනුව පවක් නෙමෙයි.
එත් ඒ වගේ swing කරන අයගේ මානසික මට්ටම වෙනස් වෙන විදිහ ගැන නම් මම දන්නේ නැහැ. මොකද සමහරවිට multiple sex partners එක්ක ඉන්න නිසා . සැමියා සහ බිරිඳ අතර පවතින බැඳීමට ලොකු හානියක් වෙනවා වෙන්නත් පුළුවන් . එක psychologically හොයල බලන්න ඕන දෙයක්