CUDA උදව්වක්

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මචංස්ලා...
මම පාවිච්චි කරන්නෙ MSI MS-7267 බෝඩ් එකක්..
VGA එක ඕකටම ආපු එකක්..

CUDA විකිපීඩියා පේජ් එකේ බැලුවාම උන් සපෝට් කරනව කියල තියෙන්නෙ ඔක්කොම ඩෙඩිකේටඩ් වීජීඒස් තොගේකට..
මං CUDA දාගත්තොත් ඔන්බෝඩ් එකෙන් ප්‍රෝග්‍රෑමිං කරන්න ඇහැක් වෙයිද ?

ඔන්බෝඩ් වීජීඒ එක්ක CUDA පාවිච්චි කරල තියෙන අය ඉන්නවද ?

බම්ප් එකක්වත් දාගෙන යන්න :(
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    CUDA support karanne NVIDIA GPUs only. no AMD, no Intel integrated GPUs

    There are some softwares support CUDA. such as video convertors, encoders etc..
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    මචංස්ලා...
    මම පාවිච්චි කරන්නෙ MSI MS-7267 බෝඩ් එකක්..
    VGA එක ඕකටම ආපු එකක්..

    CUDA විකිපීඩියා පේජ් එකේ බැලුවාම උන් සපෝට් කරනව කියල තියෙන්නෙ ඔක්කොම ඩෙඩිකේටඩ් වීජීඒස් තොගේකට..
    මං CUDA දාගත්තොත් ඔන්බෝඩ් එකෙන් ප්‍රෝග්‍රෑමිං කරන්න ඇහැක් වෙයිද ?

    ඔන්බෝඩ් වීජීඒ එක්ක CUDA පාවිච්චි කරල තියෙන අය ඉන්නවද ?

    බම්ප් එකක්වත් දාගෙන යන්න :(

    pothe hatiyata nam cuda enable GPU ekak one.

    https://developer.nvidia.com/cuda-gpus

    https://developer.nvidia.com/cuda-faq

    http://setiathome.berkeley.edu/forum_thread.php?id=51781

    http://www.geforce.com/hardware/technology/cuda/supported-gpus

    http://docs.nvidia.com/cuda/cuda-getting-started-guide-for-microsoft-windows/#system-requirements
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    CUDA support karanne NVIDIA GPUs only. no AMD, no Intel integrated GPUs

    There are some softwares support CUDA. such as video convertors, encoders etc..
    :yes::yes::yes::yes:

    Maath baluwa support karanne NVIDIA GPUs walata witahray....

    3ds Max karanawada? Naththan Cinema 4da?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,075
    113
    invoke db "Injected Memory"

    CUDA Cores use කරන්න CUDA තියෙන Nvidia GPU එකක් ඕන මචො, වෙන ක්‍රමයක් නැ.

    HASH cracking හරි, Crypto currency වලට නම් ඔයා CUDA හොයන්නෙ, සාමන්‍ය GPU එකක් මදි බං, පට්ටම ගනං GPU දෙක තුනක් SLI කරලා තමයි ගන්න වෙන්නෙ,
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :( එහෙනං මක්ක කරන්නද..
    නිකා ඉන්නව..

    හෑශ් චෙකිං අනං මනං වලට නෙමේ බං.. ආතල් එකට වගේ කරල බලන්න හෙව්වෙ.. :/ හරියන්නෑ..