මචංස්ලා...
මම පාවිච්චි කරන්නෙ MSI MS-7267 බෝඩ් එකක්..
VGA එක ඕකටම ආපු එකක්..
CUDA විකිපීඩියා පේජ් එකේ බැලුවාම උන් සපෝට් කරනව කියල තියෙන්නෙ ඔක්කොම ඩෙඩිකේටඩ් වීජීඒස් තොගේකට..
මං CUDA දාගත්තොත් ඔන්බෝඩ් එකෙන් ප්රෝග්රෑමිං කරන්න ඇහැක් වෙයිද ?
ඔන්බෝඩ් වීජීඒ එක්ක CUDA පාවිච්චි කරල තියෙන අය ඉන්නවද ?
බම්ප් එකක්වත් දාගෙන යන්න

