Cumming up නන්දෙගේ හමුදා පාලනය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හමුදා පාලන ඒව මේව කලොත් ලෝකේ කිසිම රටක් නය දෙන් නෑ එහෙනම් ඔක්කොටම මැරෙන්න වෙන්නේ නන්දි ගවයා ඉතින් ගඩාපි වගේ මැරුම් කන්නයි ඒ ලේස්ති වෙන්නේ
     
    • Like
    Reactions: NRTG and pramodh87

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හමුදා පාලන ඒව මේව කලොත් ලෝකේ කිසිම රටක් නය දෙන් නෑ එහෙනම් ඔක්කොටම මැරෙන්න වෙන්නේ නන්දි ගවයා ඉතින් ගඩාපි වගේ මැරුම් කන්නයි ඒ ලේස්ති වෙන්නේ
    ඌ යයි බං අපිටයි මැරෙන්න වෙන්නේ🤣
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඌ යයි බං අපිටයි මැරෙන්න වෙන්නේ🤣
    හැමදාම ඉතින් අරූ හොදයි මූ හොදයි කියලා රෙකමෙන්ඩ් එකට මේ සැරේ කිසිම ජනාදිපති කෙනෙක්ට පත්වෙන්න වෙන් නෑ හරියට වැඩ කරන කෙනෙක්ට ම එන්න වෙනවා වෙන විදියක් නෑ පක්සෙකින් ආවත් මේ වගේම මිනිස්සු පන්නනවා සිරිසේනට හරිනම් මේක වෙන්න තිබ්බේ එහෙනම් ගොතා එන් නෑ. දිගන්චියා මේව කරනව ද හිතෙනවා වෙලාවකට් ඌ ජනාදි පති වෙන්න
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සල්ලි තියෙන කාලෙක උනා නම් කරන්න තිබ්බ. දැන් ණයට දුවන නිසා ඕක අමාරුයි. ඒත් ආමි එක දාල මර්ධනය කරයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,646
    13,362
    113
    Arrmy එකේ වහන දුවන්නත් ඩිසල් පෙට්‍රල් ඔනේ බන්

    හමුදා පලනයක් ආවොත් නය නැ
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    methana mokka hari wena plan ekka thiynawa, gewal gini thiynna kalain kiynna elakiri eka inna unta ekka. kisima protection ekak na kiyanma lokuma awlak .
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,257
    31,997
    113
    methana mokka hari wena plan ekka thiynawa, gewal gini thiynna kalain kiynna elakiri eka inna unta ekka. kisima protection ekak na kiyanma lokuma awlak .
    curfew ude 7.00 wenakan dala public place wala inna epa kiyanne,
    rajapakala ratin paninawaaaaaaaaa oka therum ganna barida?
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හමුදාව දාල මොනා කරන්නද බං..

    හමුදාව දාල මුන් මොනවද බං මේ වෙනකොට නොකරේ? දොස්තරගේ වැඩෙත් කෙරෙව්වනේ.