පෙත්ත ගහපු ගමන් කෙලියද...
වැඩේට විනාඩි 30ට කලින් පෙත්ත ගන්න ඕන![]()
Viagra වගේ tablet එකක් අර ගනින්, Viagra ලංකාවෙ ෆාමසි වලින් ගන්න ටිකක් අමාරු නිසා, එකම බෙහෙත තියෙන Cilagra (Sildenafil) 100 mg කාර්ඩ් එකක් අර ගනින්, බොන්න කලින් දන්න අයගෙන් අහල බීපං .. Sildenafil (cilagra) පෙත්ත බිව්වට පස්සෙ වැඩ කරන්නෙ පැය 3-4 ක් විතරයි, ඊට ඉස්සෙල්ල කරගන්න මගුලක් කරගනින් ... තව තියෙනව tadalafil ටැබ්ලට්ස් (Cialis බ්‍රෑන්ඩ් නේම් එකෙන් එන්නෙ), .. 2.5 mg - 5 mg බිව්වොත් දවසේ ඕනෑම වෙලාවක (24 hr) වල් කමක් හිතට ආවොත් නගිනව නට්ටටම, 10 mg වගේ ගැහුවොත් 36 hrs වගේ පෙත්තෙ බලේ තියෙනව ... ඒත් ඩොක්ටර් කෙනෙක් ගෙන් අහන්නෙ නැතුව 10 mg අරන් ඕක නැගලම හිට්ටොත් අපි නෑ ඕන්
.. ඔය දෙකෙන්ම erection එක තියාගන්නව වගේම, වැඩි වෙලාවක් සෙක්ස් කරන්නත් පුළුවන් ...
ඔය කොයික ගත්තත් අඩුම ගානෙ සෙක්ස් කරන්න පැය භාගෙකට කලින් වත් බොන්න ඕනෙ, පෙත්ත බඩේ දියවෙලා උබේ ඇඟට උරාගන්න පැය භාගයක් වත් යනව ... ඔය හැම පෙත්තක්ම, පාවිච්ච්චි කරපු කෙනෙක් ගෙන් අහල බොන්න ... පොඩි පොඩි සයිඩ් ඉෆෙක්ට්ස් නැතුවාම නොවේ ... දවසකට එක පෙත්තකට වැඩිය බොන එක අනතුරු දායකයි ... අනිත් එක පැය 4 කට වඩා එක දිගටම කිසිම හේතුවක් නැතුව, වැඩේ ඉවර උනාටත් පස්සෙ නැගලම තියෙනවනම්, ඩොක්ටර් කෙනෙක් ගාවට යන්න වෙයි
හාර්ට් කේස් තියෙනව නම්, ඔය පෙති ගැනීම සුදුසු නැත ... කොහොමත් ඩොකෙක්ගෙන් අහල බොනවානම් තමයි වඩාත් හොඳ .. Sildenafil (cilagra) එක පෙත්තක් රු:50 වගේ වෙන්නෙ ... Viagra ටිකක් ගණන් ..

Viagra 100mg da 50mg gahanna hoda machan?![]()
ප්‍රමාණය ඉක්මවා සහ වැරදි විදිහට පාවිච්චිය නිසා මැරෙන්න උනත් පුළුවන් ...
ඒක නිසා ඩොකෙක්ගෙන් අහලම බොන එක තමයි සුදුසුම ... ඩොකෙක්ගෙන් අහලම බීපං ... කෙනාගෙන් කෙනාට බොන්න ඕනෙ ප්‍රමාණය වෙනස් ... Viagra ප්‍රමාණවල් මතක නෑ ... අනිත් එක Genuine Viagra පෙත්තක් රු:1000 කට වැඩියි .... Cilagra (Sildenafil) 50mg වගේ ඉස්සෙල්ල බීල බලන්න පුළුවන් ... ඔය මොන බ්‍රෑන්ඩ්නේම් එකෙන් එන පෙත්තත් හාට් ප්‍රොබ්ලම් තියෙන අයට හොඳනෑ ... තව වෙන වෙන ලෙඩ වැඩි වෙන්නත් පුළුවන් ... රුධිර පීඩනය අඩු වෙනව වගේ කේස් තියෙනව ...ප්‍රමාණය ඉක්මවා සහ වැරදි විදිහට පාවිච්චිය නිසා මැරෙන්න උනත් පුළුවන් ...
ඒක නිසා ඩොකෙක්ගෙන් අහලම බොන එක තමයි සුදුසුම ...
