Cupid Logistics මට 80,000/-ක පොල්ලක් තිබ්බ...

beziques

Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    උබට අසාධාරනයක් වෙලා තියනවා තමයි , ඒත් 160 හොයාගන්න ඔච්චර අමාරුනම් වාහනයක් ගන්න එපා බං, උබ ජීවත් වෙන්නෙ කොමද.
    Aneh manda ban umbeth kathawa 🤪
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    160 හරි රුපියල් 1000 ක් හරි උගේ සල්ලි නේ බන්. මගුලකටද වෙන එකෙක්ට කොල්ල කන්න දෙන්නේ? මේක තනිකර කොල්ල කෑමක් නේ
    ඒක තමයි මාත් කීවෙ, ඕක මූ මොනාහරි කරලා ගන්න ඕන ආයෙත්, පිනට අතාරින්න හොදනෑ
    Aneh manda ban umbeth kathawa 🤪
    උබෙ ආදායම් වියදම් උබනෙ දන්නෙ. උබ ගනින් ගැලපෙන වාහනයක්.:yes:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මම ගාමට්ම එකක වැඩ කරන්නේ. මට තියෙන්නේ රෝද දෙකක්. ඉතින් අවුරුද්දකට කලින් වාහනයක් ගේන්න කියල යාලුවෙක් මාර්ගෙන් Cupid Logistics ආයතනේ ඉන්න තිලක් චන්ද්‍රසිරි කියන පුද්ගලයට 160,000/- ක advance එකක් දුන්න. එත් එක්ක ජපානෙට කොරෝන ආවා නිසා වාහන මිල ගියා. Bid කලාට Win කලේ නෑ එකක්වත්. ඊට පස්සේ මෙහෙත් කොරෝන කේස් ඇවිල්ල වාහන ගෙන්නන එක නවත්තුවනේ ඊට පස්සේ මම කිව්වා මට මගේ සල්ලි දෙන්න. මට මෙහෙන් හරි එකක් ගන්න කියල. අන්තිමට කෑගහල ගාහල යන්තන් 80ක් ඉල්ල ගත්ත. ඉතුරුව දෙන්න බෑ ලු.

    loan දාල OT කරලා තාත්තා ගෙනුත් ගානක් දාල ඉස්ස ඉස්සෙල්ලම වාහනයක් ගන්න හැදුව විතරයි... එකත් ඉවරයි. මට පට්ට උප්සෙට් බන්... මොකද්ද මම කරන්නේ කියල හිතා ගන්න බෑ. Google, Facebook negative reviews දන්න දන්න හැමෝටම කිව්වා දාන්න කියල....

    මම වෙන මොකද්ද කරන්නේ?

    fb එකේ ගොඩක් pages හදල තියෙන්නේ උන්. comments off කරල තියෙන්නේ

    negative review දාන්න ඇහැකි මේකට - https://www.facebook.com/cupidlogistics123/reviews/?ref=page_internal

    මේක තමා active page එක. Parts ගෙන්නලා දෙනවලු. advance දෙන්නලු. බොරු. report කරන්න. - https://www.facebook.com/CupidLogistics

    Google එකේ web site එකට negative review දාන්න - Cupid Logistics

    Google එකට report කරන්න - https://safebrowsing.google.com/safebrowsing/report_phish/?hl=en

    Online සල්ලි දාපු reciept එක.


    මේ ඉන්නේ මගේ සල්ලි හොරා ගත්තු ජෝඩුව

    මම අමාරුවෙන් හම්බු කල සල්ලි ගසා කෑව මේ ඩබලට හෙන ගහල.... ළමයි පාරේ බල්ලෝ බළල්ලු වගේ මැරිලා යන්න ඕන.... මේ ආත්මේ නැත්තන් ලබන ආත්මේ හරි කරපුවට වන්දි ගෙවන්න වෙනවා මහත්තයෝ....


    apo dakka gaman hitenava tadi hora munak thiyenne muta
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    Quotation එකක් ගෙනවා ගෙන ද සල්ලි දැම්මේ. නැත්නම් පොලීසි ගියාම, උඹට ගේම ඉල්ලයි මට සල්ලි දාලා දන්නෙත් නෑ.... මම ලක්ශ ගනන් සල්ලි එහෙ මෙහෙ වෙනවා, මූට පිස්සු තියෙන වෙලාවට දාන්නම්.....ඔය වගේ චරිත පොලීසිය ලඟින් ආශ්‍රය කරනවා, ගන්න පුලුවන් වෙයි. සෑහෙන්න කට්ටක් කන්න වෙයි.
    IMG_20201024_194938.jpg
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka
    උබට අසාධාරනයක් වෙලා තියනවා තමයි , ඒත් 160 හොයාගන්න ඔච්චර අමාරුනම් වාහනයක් ගන්න එපා බං, උබ ජීවත් වෙන්නෙ කොමද.
    dan ubata me salli nethi wuna nam uba nikan ennawada?
    nikan pora talk denna epa ban
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Mcn legal action thama wisaduma habai ekata transaction details walata amatharawa pora uben salli aran dipu invoice ekak receipt ekak wage deyak one wenwa... ehema nathath police complain ekak dala try ekak denna... thawa krama tyenwa ekak vehicle imports association ekata complain krana eka wadak weida danne ne habi krnna puluwan anika media walata kiyana eka ubta 80000 ta wada krpu wanchawa gana tharah tyenna one meka krnna anika mcn pora japane supplier ta complain karana eka...
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    dan ubata me salli nethi wuna nam uba nikan ennawada?
    nikan pora talk denna epa ban
    පොර ටෝක් නෙවෙයි යකො
    මූ 160 එකතු කරගත්ත විදිය දැක්කම කීවෙ
    ඇල්ටො එකක් අරන් දවසට 15km ගියත් පෙට්ටරල් වලටම කීයක් යනවද.
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    පාරිභෝගික අධීකාරියට පැමිණිල්ලක් දාපන්
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Nodenna hethuwa mokakda kiyanne? Salli dapu proof ekak receipt ekak thiyenawada? Nadu daanna puluwan. Habayi ithin umbata 160 ta wada lawyers lata deela thiyey nadu iwra wenakota. eth result ekath anothimata uta favor wenna puluwan. U kiyayi refund denne naha kiyala gaththe kiyala. ewagema uth umbe wadeta wiyadam karala thiyenawa kiyala.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    https://www.facebook.com/LawTalksSrilanka

    Oya page eken ahala balanna monada karanna puluwan kiyala. Neethimaya peththa pehedili karala dei.

    Salli dunne kawda, kohomada kiyana ekath ekka post ekak daala ahala balanna
    මුන්ගේ ගෘප් එකක් නැද්ද බන්? මේ පේජ් එකට මැසේජ් එකක් දැම්මම ඇඩ්වයිස් දෙනවද?