Cupid Logistics මට 80,000/-ක පොල්ලක් තිබ්බ...

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    අනේ මහත්තයෝ... recording එක PC එකට share කර ගත්තේ whatsapp එකෙන්.
    ඕකේ කටහඬ හොඳට අහල බලන්න.... එතකොට තේරෙයි කවුද කතා කරන්නේ කියල.....

    Call එක ඇවිල්ල තියෙන්නේ 2020-08-25. 08.30 ට.
    0772369828.

    Dialog එකේ ඉන්න කෙනෙක් check කරලා බලන්න බොරු නං.....
    [/QUOTE

    නිරෝධායනය වෙන නිසා කම්මැලිකමට පොඩ්ඩක් හොයල බලල යමක්රාට පුක දෙන එක මගේ රස්සාව නෙමෙයි මල්ලි
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,940
    1
    12,244
    113
    අදාළ නෑ නේ
    I thought @dilanexe was this cupid guy
    seems like he's in a different business :lol::lol::lol:
    1603621484025.png
     
    dilanexe

    Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    😆😆😆 කැරි බල්ලො මෙව්වගෙ ඉන්නේ
    ඔය මගේ වයිෆ්ගෙ පරණ නොම්මරේ... 😂😂😂 මාරකේකින් ගැලවිලා තියෙන්නේ
    Lanka-ads.com දාන්න ඕන එකක් එලකිරියේ දැම්මා වගේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,482
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    අනිවාර්යෙන්ම නීතියෙන් දෙයක් කරපන්. තව පරක්කු කරන්න එපා.

    අර කෙනෙක් කිව්ව වගේ ඒකත් එක්ක පස්සෙ පෝස්ට් දාන්න fb එකේ එහෙම.
     
    • Like
    Reactions: KMAInteract

    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    මම ගාමට්ම එකක වැඩ කරන්නේ. මට තියෙන්නේ රෝද දෙකක්. ඉතින් අවුරුද්දකට කලින් වාහනයක් ගේන්න කියල යාලුවෙක් මාර්ගෙන් Cupid Logistics ආයතනේ ඉන්න තිලක් චන්ද්‍රසිරි කියන පුද්ගලයට 160,000/- ක advance එකක් දුන්න. එත් එක්ක ජපානෙට කොරෝන ආවා නිසා වාහන මිල ගියා. Bid කලාට Win කලේ නෑ එකක්වත්. ඊට පස්සේ මෙහෙත් කොරෝන කේස් ඇවිල්ල වාහන ගෙන්නන එක නවත්තුවනේ ඊට පස්සේ මම කිව්වා මට මගේ සල්ලි දෙන්න. මට මෙහෙන් හරි එකක් ගන්න කියල. අන්තිමට කෑගහල ගාහල යන්තන් 80ක් ඉල්ල ගත්ත. ඉතුරුව දෙන්න බෑ ලු.

    loan දාල OT කරලා තාත්තා ගෙනුත් ගානක් දාල ඉස්ස ඉස්සෙල්ලම වාහනයක් ගන්න හැදුව විතරයි... එකත් ඉවරයි. මට පට්ට උප්සෙට් බන්... මොකද්ද මම කරන්නේ කියල හිතා ගන්න බෑ. Google, Facebook negative reviews දන්න දන්න හැමෝටම කිව්වා දාන්න කියල....

    මම වෙන මොකද්ද කරන්නේ?

    fb එකේ ගොඩක් pages හදල තියෙන්නේ උන්. comments off කරල තියෙන්නේ

    negative review දාන්න ඇහැකි මේකට - https://www.facebook.com/cupidlogistics123/reviews/?ref=page_internal

    මේක තමා active page එක. Parts ගෙන්නලා දෙනවලු. advance දෙන්නලු. බොරු. report කරන්න. - https://www.facebook.com/CupidLogistics

    Google එකේ web site එකට negative review දාන්න - Cupid Logistics

    Google එකට report කරන්න - https://safebrowsing.google.com/safebrowsing/report_phish/?hl=en

    Online සල්ලි දාපු reciept එක.

    මේ ඉන්නේ මගේ සල්ලි හොරා ගත්තු ජෝඩුව

    මම අමාරුවෙන් හම්බු කල සල්ලි ගසා කෑව මේ ඩබලට හෙන ගහල.... ළමයි පාරේ බල්ලෝ බළල්ලු වගේ මැරිලා යන්න ඕන.... මේ ආත්මේ නැත්තන් ලබන ආත්මේ හරි කරපුවට වන්දි ගෙවන්න වෙනවා මහත්තයෝ....
    Machan miniha horakama kale, minihata oya paw gewanna wenawa, habai miniha pana nathi ekaka horakan kale. ubata eeta wada gewanna wenawa minissunta ballo wage marila yanda kiyala sapa karanawata. paw ban uba, ube salli walata aroo keliya, ube manussakamata ubama kelawagaththa.
     
    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    අනිවාර්යෙන්ම නීතියෙන් දෙයක් කරපන්. තව පරක්කු කරන්න එපා.

    අර කෙනෙක් කිව්ව වගේ ඒකත් එක්ක පස්සෙ පෝස්ට් දාන්න fb එකේ එහෙම.

    Thanks bro!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මචන් බිඩ් කරන්න සල්ලි ජපානෙට යවන්න ඕන නැ , උබ ඔර්ඩර් මේඩ් ද දැම්මේ. order made වාහන වලට සල්ලි දැම්මානම් ඒවා refund ගන්න අමාරුයි. මොකද ජපානේ වාහන Agent order කරන්නේ rent a car කියන catogory එකෙන්.(ජපානෙන් වාහන export කරන්න බැරි නිසා) එක නිසා ලංකාවට වාහන ගෙන්වන්න දෙන කලෙක තම ඒවා refund ගන්න වෙන්නේ. එහෙම නැතුව bid කරලා වාහන ගන්න ගත්ත ඒවා නම් refund කරනවා මමත් සියල්ලටම refund දුන්නා.

    දැනට දෙන්න සල්ලි නැතුව ඇති.

    මටත් ඔයවගේ clearing කරන පොරක් සල්ලි දෙන්න තියෙනවා 144,000 උට දැන් බිස්නස් නැති නිසා දෙන්න විදියක් නෑ කිව්වා. නිතරම කෝල් කරලා කරකර කරන්න එපාලු. උ නම් ටික ටික දෙනවා 20,000 , 10,000 වගේ දානවා දැන්නම් මසදෙකකින් වගේ දැම්මේ නැ. මොනවා කරන්නද
     
    made to order වාහන ගන්න තරම් අපිට සල්ලි නෑ අයියේ.
    https://jpcenter.ru/ ඔන්න ඔය site එකෙන් තමා මට බලල කියන්න කිව්වේ.
    සල්ලි දෙනකොටම කිව්වා මේක refundable deposit එකක්.
    වාහනේ ලැබුනාම deposit එකෙන් අඩු කරනවා කියල.....
    හැමදාම ඉතින් ලබන සතියේ දෙනවලු......

    බැරිම තැන තමා කිරියේ දැම්මේ......
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    strategic analyst
    strategic analyst karana ekek neda
    me rawatila tiyenne.
    ubatat hoda wade gubbayam walata
    yanawata
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    made to order වාහන ගන්න තරම් අපිට සල්ලි නෑ අයියේ.
    https://jpcenter.ru/ ඔන්න ඔය site එකෙන් තමා මට බලල කියන්න කිව්වේ.
    සල්ලි දෙනකොටම කිව්වා මේක refundable deposit එකක්.
    වාහනේ ලැබුනාම deposit එකෙන් අඩු කරනවා කියල.....
    හැමදාම ඉතින් ලබන සතියේ දෙනවලු......

    බැරිම තැන තමා කිරියේ දැම්මේ......
    ඔක්ෂන් ගන්නවානම් සල්ලි refund දෙන්න ඕන. ඕවා ජපානෙට යැව්වත් රෙෆන්ඩ් දෙනවා. කතාකරලා බලන්න තිලක්ට. දැනට දෙන්න සල්ලි නැතුව ඇති. පොඩ්ඩ පොඩ්ඩ හරි දෙන්න කියන්න.එහෙ සුප්ලයර් කවුද කියලා අහන්න මම ජපානෙන් අහල මොකද වෙලාතියෙන්නේ කියල කියන්නම්. .
     
    • Like
    Reactions: Samsung1

    Samsung1

    Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    ඔක්ෂන් ගන්නවානම් සල්ලි refund දෙන්න ඕන. ඕවා ජපානෙට යැව්වත් රෙෆන්ඩ් දෙනවා. කතාකරලා බලන්න තිලක්ට. දැනට දෙන්න සල්ලි නැතුව ඇති. පොඩ්ඩ පොඩ්ඩ හරි දෙන්න කියන්න.එහෙ සුප්ලයර් කවුද කියලා අහන්න මම ජපානෙන් අහල මොකද වෙලාතියෙන්නේ කියල කියන්නම්. .

    එයා ලගක් වෙනකල්ම ජපානේ ඉඳල තියෙන්නේ.... සමහරවිට direct bid කරන්න ඇත්තේ.....
    මම හොයල බලන්නන්කෝ....
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    එයා ලගක් වෙනකල්ම ජපානේ ඉඳල තියෙන්නේ.... සමහරවිට direct bid කරන්න ඇත්තේ.....
    මම හොයල බලන්නන්කෝ....
    Japan Wala koheda idala thiyenney.
    Samanyen Autiction direct access thiyena ekek oya wage weda karanney nehey.Anika systen Eka danney nethi kenekuta bid karanna amarui (USS/TAA/CAA/Arai etc)Godak welawata lankawey podi podi wahana dial karanney https://jpcenter.ru/ wage site ekakin balala lot number set eka denawa Auction ekey gahanna kiyala price range ekath ekka.Uda giyoth atherala danawa.

    Bid karala awey nehey kiyala salli denna ooney nehey.
    third party kenek wene kenekge card ekakin bid karala gannawanam Samanyen mehey ganney wahanekata Kolayai hari cen5k hari (10000Yen or 5000Yen).Ekath denna oney wahane apita awoth vitharai.

    Mehey godak refujee visa inna set eka Hena wahana yard karayo wage raganawa, mata penney nam oya buwath e jatiye porak wage.!!
     
    Last edited:

    මට https://jpcenter.ru/ auction බලන්න කිව්වට ඌ screenshot එවන්නේ නං වෙන අමුතු එකකින්..... අනේ මන්ද.... කොහොම කොහොම හරි කට්ටියගේ පිහිටෙන් google facebook ගොඩක් negative review මිනිහට වැටිලා තියනවා. තවත් ඉතින් මොලේ කලඳක් තියන කෙනෙක් ඕකට සල්ලි නං දෙන එකක් නෑ.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මට https://jpcenter.ru/ auction බලන්න කිව්වට ඌ screenshot එවන්නේ නං වෙන අමුතු එකකින්..... අනේ මන්ද.... කොහොම කොහොම හරි කට්ටියගේ පිහිටෙන් google facebook ගොඩක් negative review මිනිහට වැටිලා තියනවා. තවත් ඉතින් මොලේ කලඳක් තියන කෙනෙක් ඕකට සල්ලි නං දෙන එකක් නෑ.
    Machan puluwan nam eka screenshot ekak poddak daahan balann