Gotabaya 2020
time for the election
Oya video eke thibba comment ekak.
ෙෙරස් ඵක පටන් ගත්ත චීනේ දැන් ඕපන්..චීනේ ළගම රටවල් වෙන තායිවානයේ,හොංකොං ඕපන්..මිනිස්සුත් සාමාන්‍ය විදිහට වැඩ..හැබැයි ඵකම දේ ඒ මිනිස්සු නිතරම අත් පිරිසිදුව තියා ගන්නවා..යන යන තැන sanitizer අරන් යනවා.නිතරම ඵළියෙ හෝ බස් ඵකේ යනවනම් MASK පාවිච්චි කරනවා...වෙෙරස් ඵක නිසා රට වහලම තියෙන ඵක ප්‍රායෝගික නෑ..මිනිසුන්ට අර කලින් කිව්ව විදිහට පරිස්සම් වෙන්න උපදෙස් දීල රට හෙටම අැරියත් කමක් නෑ..
Gotabaya 2020
time for the election
oh yeah!!
එන්ඩ් ඔෆ් සින්හලුස්!![]()

UNP+JVP උන් අැඳිරිනීතිය අයින් කරනවට කැමති නැත්තෙ වෙෙරස් ඵකට බයේ නෙමෙයි ජන්දෙ තියයි කියල බයේ..![]()
ඔව් ඔව්! ඉක්මන්ට චන්දෙ තියන්න ඕන , නැත්නම් මේ කොරෝනා සීන් කෝන් නිසා ඉස්සරහට රටේ ඇතිවෙන් ප්‍රශ්න ගොඩත් එක්ක චන්දයක් දිනන එක අමාරුඉයි ආණ්ඩු පක්ශෙට!

ඔය මම කිව්වෙ..![]()
කෝම හරි දෙසැම්බර් වෙනකන් ඇද ගත්තොත් විපස්සෙට දිනන්න ලේසි! ඒකනෙ මේ කඩි මුඩියෙ තියන්න යන්නෙ!

ඔව් දැන් විදෙස් ආධාර එහෙමත් හම්බවෙලානෙ තියෙන්නේ.ඔව් ඔව්! ඉක්මන්ට චන්දෙ තියන්න ඕන , නැත්නම් මේ කොරෝනා සීන් කෝන් නිසා ඉස්සරහට රටේ ඇතිවෙන් ප්‍රශ්න ගොඩත් එක්ක චන්දයක් දිනන එක අමාරුඉයි ආණ්ඩු පක්ශෙට!
ඔව් ඔව්! ඉක්මන්ට චන්දෙ තියන්න ඕන , නැත්නම් මේ කොරෝනා සීන් කෝන් නිසා ඉස්සරහට රටේ ඇතිවෙන් ප්‍රශ්න ගොඩත් එක්ක චන්දයක් දිනන එක අමාරුඉයි ආණ්ඩු පක්ශෙට!

2/3 ගන්න අමාරුයි ආණ්ඩුවට
මෙතන ගොඩක් අය බය කොරෝනා වලට වඩා ඡන්දෙට
එක තමා ඇත්ත
කොරෝනා ඇතුව හෝ නැතුව ඉන්න ආණ්ඩුව කොහොමත් ඡන්දේ දිනනවා . කවුරු හරි හිතනවනම් හකීම් ලට පුක දෙන සජිත් දිනයි කියලා එක තමා ලොකුම රැවටිල්ල![]()
ආණ්ඩුව දිනන්න නැහැ කියනවා2/3 ගන්න අමාරුයි ආණ්ඩුවට

UNP+JVP උන් අැඳිරිනීතිය අයින් කරනවට කැමති නැත්තෙ වෙෙරස් ඵකට බයේ නෙමෙයි ජන්දෙ තියයි කියල බයේ..![]()

2/3 ගන්න අමාරුයි ආණ්ඩුවට