curfew asse මාළු_බාලා

BloodStorm

Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කන්න නැති නිසා මාළුවෙක් අල්ලන් කන්න හිතන්න ඇති
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උන්ට බනින්න බැ.
    ධිවර කටයුතු අවුලක් නැ කිව්වේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,592
    113
    මිරිදිය මසුන් ඇල්ලිම: පව්කාර වැඩ. කරදිය මසුන් ඇල්ලිම: ඖලක් නැත:lol::lol:

    සාක්කු චෙක් කරන්නෙ ජොයින්ට් ගෙනල්ලද කියලද බලන්නෙ
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මිරිදිය මසුන් ඇල්ලිම: පව්කාර වැඩ. කරදිය මසුන් ඇල්ලිම: ඖලක් නැත:lol::lol:

    සාක්කු චෙක් කරන්නෙ ජොයින්ට් ගෙනල්ලද කියලද බලන්නෙ

    උඹට අැහිල තියෙන්නෙ ඒක විතරයි වගේ..ඒ කාලෙ උඹ බුද්ධාගම ගැන වැඩියෙන් කියවන කොට මම හිතුවා ඕක...:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,592
    113
    උඹට අැහිල තියෙන්නෙ ඒක විතරයි වගේ..ඒ කාලෙ උඹ බුද්ධාගම ගැන වැඩියෙන් කියවන කොට මම හිතුවා ඕක...:lol:
    කොයි කාලෙද? කළු කොටින්ට වැඩ කරපු කාලෙද මුහුදු කොටින්ට වැඩ කරපු කාලෙද?
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොයි කාලෙද? කළු කොටින්ට වැඩ කරපු කාලෙද මුහුදු කොටින්ට වැඩ කරපු කාලෙද?

    උඹට ජාතිය අාගම මතක් වෙන්නෙ රාජපක්ෂ කෙනෙක් බලේ නැති කොට නේහ්..අනේ යැකෝ..:lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,854
    40,592
    113
    උඹට ජාතිය අාගම මතක් වෙන්නෙ රාජපක්ෂ කෙනෙක් බලේ නැති කොට නේහ්..අනේ යැකෝ..:lol:
    හරි ඉතින් බන් ඒ කාලේ මම කොයි කොටින්ටද වැඩ කරේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට අැහිල තියෙන්නෙ ඒක විතරයි වගේ..ඒ කාලෙ උඹ බුද්ධාගම ගැන වැඩියෙන් කියවන කොට මම හිතුවා ඕක...:lol:

    :yes::yes::yes: කතාව ඇත්ත මහා ශාසනාලයක් පෙන්නපු එකෙක් ඔය..දැන් පැහැදිලිනෙ සර්පයා කවුද කියල ..
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...

    කුලියක් කරගන්ඩ දෙන්නෙ නෑ.
    කෑම ටිකක් ගෙදරට ගෙනත් දෙන්නෙ නෑ.
    කෑම ටිකක් හොයා ගන්න ගියාම ඒක කරන්න නෑ.
    රට රකින අපේ එළුවා :lol::lol: