CURFEW EXTENDED #BREAKING

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,294
    10,587
    113
    ඔන්න ඉල්ලුවා අපි දුන්නා..සල්ලී තියෙන උන් කාලා බීලා හිටපන්..සල්ලී නැති උන් ගිහින් හම්බ කරගනින් අවුලක් නෑ..ලොකුවට එලවන්නේ නෑ උබලා පස්සෙන්..අහ් 5000 තියා 2000ක් වත් දෙන්නෑ උබලට මේ පාර :lol:
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    තෙල් ගෙනාවේ නැනේ තාම? රට ඇරියත් වහල වගේ තියෙයි ... තෙල් නැති උනාම
    තෙල් රුපියල් 17 කින් වැඩිකරන්න ඉල්ලල තියෙන්නෙ.
     
    • Love
    Reactions: Identity

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලට සතුටු වෙන්ඩ පුලුවන්නෙ, වහපන් වහපන් වහපන් ගාගෙනනෙ දැගලුවෙ, ගේ මුල්ලට වෙලා ඉදපල්ල එලියට බහින්ඩ එපා උබල..
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    යාපා 👏හරියටම කිව්වා නේ කලින්ම

    දැන් ඉතින් බෝතල් හොයපන්කො
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    උබලට සතුටු වෙන්ඩ පුලුවන්නෙ, වහපන් වහපන් වහපන් ගාගෙනනෙ දැගලුවෙ, ගේ මුල්ලට වෙලා ඉදපල්ල එලියට බහින්ඩ එපා උබල..
    මොකක්ද යකෝ තොපේ පොන්න ආන්ඩුව. මෙච්චර රටව්හගෙනත් මේක පාලනය කරගන්න බැරි හැටි. කටින් පුටින් වැඩෙන් පුකෙන් :lol: :lol::lol: